එළකිරි එකේ අලුත් ට්‍රෙන්ඩ් එක හෙළුවෙන් ද&#3538

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    aniwa.. wadak na bn katha karala..

    aththa machan... mewage thread dammama meka bump wenawa ona welawaka.. eth machan wadagath thread walata kattiya nathi wela adu gane bump ekak wath nathuwa yata yanawa bn.. lankawe un ne bn.. wadak nathi ewa lagata gannawa.. wadak athi ewa wisi karanawa.... :(:(:(
    මොනා කරන්නද බන් මේ දාන වේගෙට addin අය්යාට අයින් කරන්ත් බැ ,
    එක්කෝ දේශපාලනේ ,නැත්නම් අසහනේ ,දෙකම එකයි ,අපේ උනුත් අතල් එකට කමෙන්ට් කරනවා

    සමහර විට ට්‍රැෆික් වැඩි වෙන නිසා සද්ද නැද්ද දන්නේ නැ ,මේකේ දැන් විවෙස් බන් 150 පැනලා ,දාලා පැයක් වත් නැ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොනා කරන්නද බන් මේ දාන වේගෙට addin අය්යාට අයින් කරන්ත් බැ ,
    එක්කෝ දේශපාලනේ ,නැත්නම් අසහනේ ,දෙකම එකයි ,අපේ උනුත් අතල් එකට කමෙන්ට් කරනවා

    සමහර විට ට්‍රැෆික් වැඩි වෙන නිසා සද්ද නැද්ද දන්නේ නැ ,මේකේ දැන් විවෙස් බන් 150 පැනලා ,දාලා පැයක් වත් නැ

    ow aththa eth bn hoda thread dana eka adu wenawa bn.. issara EK apu ungen bagayakwath dan enne na... mama dannama 10-15k withara innawa... ara radio karapu kale fatta fun ne bn
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ඔක්කොම කරන්නේ එකම එකෙක් බන්.. රිප්ලයි නොකර් නිකන් ඉදහන්.. අපිත් ඉස්සර නොහදපු ෆේක්යැ.. මම තරම් මේකේ ෆේක් හදලා නැ එකෙක්වත්..
    පල පල යන්න...
    තොට වැඩිය ෆේක් තියන අපතයෙක් ඉන්නවා මේකේ......
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පල පල යන්න...
    තොට වැඩිය ෆේක් තියන අපතයෙක් ඉන්නවා මේකේ......
    දතෝ තොපගේ අදහස් සමුචය කෙබදුද මේ අලකලංචිය පිළිබද ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :lol: :lol:
    ඔය වගේ ත්‍රෙඩ් එකක් ගාව බත් කඩයක්වත් දාගනිං :lol:
    ඔව්ව කියවන්න ඈත ඉඳන් දුර බැහැර ඉඳන් මිනිස්සු එන්නෙ :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දතෝ තොපගේ අදහස් සමුචය කෙබදුද මේ අලකලංචිය පිළිබද ?
    අපතයන් ගේ අපත වැඩ ගැන අකම්පාල වෙනව ඇරෙන්න වෙන මොනව කරන්ද බං....
    ඕව යට යන්න නම් අපි හරි හමන් ත්‍රෙඩ් දාන්න ඕන...අපි අතිනුත් ඒ වගකීම/යුතුකම පැහැර ඇරෙනව දැන්.......

    ඒක තමා ප්‍රධාන හේතුව ඔය වගේ පොන්සි ත්‍රෙඩ් මේකේ හෝම් එකට වැටෙන්න.....
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපතයන් ගේ අපත වැඩ ගැන අකම්පාල වෙනව ඇරෙන්න වෙන මොනව කරන්ද බං....
    ඕව යට යන්න නම් අපි හරි හමන් ත්‍රෙඩ් දාන්න ඕන...අපි අතිනුත් ඒ වගකීම/යුතුකම පැහැර ඇරෙනව දැන්.......

    ඒක තමා ප්‍රධාන හේතුව ඔය වගේ පොන්සි ත්‍රෙඩ් මේකේ හෝම් එකට වැටෙන්න.....
    එත් වැඩක් නැ බන් හැබයි මන් ගොඩක් වෙලාවට දාන ට්‍රේඩ් බුම්ප් කරනවා එත් එපා වෙනවා බන් ,අතල් එකක් ගන්න එක ඊට ලේසි