එළකිරි එකේ අලුත් ට්‍රෙන්ඩ් එක හෙළුවෙන් ද&#3538

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එළකිරි එකේ අලුත් ට්‍රෙන්ඩ් එක හෙළුවෙන් ද&#3538

    1

    http://www.elakiri.com/forum/showthread.php?t=1673513
    අපේ තාත්තා ෆමසියක් කරන්නේ මචන් ගාල්ලේ ටවුමේ.. ඊයේ හවස මම වැඩකට ෆාමසියේ හිටපු වෙලාවක අපේ ඉස්කොලේ ආට් ටීචර් ෆාමසියට ආවා බේත් ගන්න. ලස්සන ටීචර්, වැඩ කරන උන් හිටිය නිසයි තාත්තා හිටිය නිසයි මම හැන්ගුනා. මොකක් හරි ඉස්කොලේ කරපු කුපාඩි වැඩක් මෙතන කිව්වොත් කියලා. තාත්තා දන්නෙත් නැ ආට් ටීචර් ගැන. කොහොමහරි බේත් ප්‍රිස්ක්‍රිප්ශන් එකත් දීලා බේත් ගන්න ගියාම වැඩට හිටිය කොල්ලා සට ගාලා මගේ පැත්තට දුවන් ආවා. මම ඌටත් හිතින් ඌටත් බැන බැන තවත් හැන්ගුනා. කොහොමහරි මූ මගේ ලගට ඇවිත් කියපි ටීචර් ගන්න ඇවිත් තියෙන්නේ උපත් පාලන පෙති කියලා.. මම දන්නවා ටීචර් මැරි කරලා නැ.. වනචර් හිත හින්දම මම සද්ද නැතුව අරූට ටැබ්ලට් ටික දෙන්න ඇරලා, බිල ගෙවන්න ආපු ගමන් තාත්තට කිව්වා, අපේ ඉස්කොලේ ටීචර් කෙනෙක් කියලා.. ටීචර්ගේ මූන රතු උනා. වැඩ මාට්ටු.. සදුදට ඉස්කොලේ යනකන් මට නින්ද යන්නේ නැ බන්..
    vichikichcha


    2
    http://www.elakiri.com/forum/showthread.php?t=1673297

    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 1ට විතර කෙල්ලගේ ගෙදර ගියා කෙල්ලව බලන්න . ගෙදර කවුරුත් හිටියේ නැ මම ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 5ක් යන්න ඇති මචන් ඇගේ නූල් පොටක්වත් නැතුව නාලා ඉවර් වෙලා කෙල්ලගේ බල්ලා සාලේ හරහා මිදුලට දිව්වා.බල්ලා සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම කෙල්ලගෑන් අන්සර් එකක් නැ . ඊටත් විනාඩි පහක් යන්න කලින් කෙල්ල අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම මේ ගෙදර ආපු ගමන් ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය කියන්න ඔනෙද? බැරි වෙලා හරි කෙල්ල දැනගත්තොත් මට අවුල් නේද? වනචර කිසිම හැගීමක් මට නැ මචන්, බල්ලා හොද වර්ගෙක එකෙක්, බැල්ලියෙකුත් ඉන්නවා, මම හිතන්නේ බැල්ලිත් එක්ක එළියට යන්න ලෑස්ති වෙන්න ඔනේ ඔය නාලා තිබුනෙත්.

    ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො....:lol::lol::lol::lol:


    හෙලුවෙන් දිවීමේ ආතල් අළුත්ම එක.. ජෝක් එකට දැම්මේ


    3
    http://www.elakiri.com/forum/showthread.php?t=1673509


    මචන්ලා මේකයි සීන්ක්‍රොන් එක. අපේ නැන්දගේ දුව අවුරුදු 18යි.. හිම්බිච්චි වගේ හිටියට මේකි ඇට්ටරි.. මට ඊයේ ෆිල්ම් හොල් එකකදි බඩු මාට්ටු කොල්ලෙක් එක්ක. ඒ වෙලාවේ ඉදන් ගෙදර ආපු වෙලේ ඉදන් මේකි අපේ ගෙදර.. නාහෙන් අඩනවා අරක කියන්න එපා ගෙදරට කියලා.. මම දැන් මෙකිට කියලා මගේ ඔපන් යුනි එකේ නොට්ස් ලියව ගත්තා. කාමරේ අස් කරව ගත්තා. එක විගඩමයි.. කියන ඔනැ වැඩක් කරනවා... මම මේක නොකියා හිටියොත් මේකිට අර ඇබ්බැට්ටයගෙන් කරදරයක් උනොත් නැන්දට මේක නොකියපු එක මට පව් වෙයිද?


    4
    http://www.elakiri.com/forum/showthread.php?t=1673317


    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 10ට විතර වයිෆ්ගේ ගෙදර ගියා වයිෆ්ව බලන්න (එයා මේ දවස් වල ගෙදර ඉන්නේ) ගෙදර කවුරුත් හිටියේ නැ මම ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 5ක් යන්න ඇති මචන් ඇගේ නූල් පොටක්වත් නැතුව නාලා ඉවර් වෙලා වයිෆ්ගේ අක්කා සාලේ හරහා කාමරේට දිව්වා. වයිෆ්ගේ අක්කා සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම වයිෆ්ගෙන් අන්සර් එකක් නැ . ඊටත් විනාඩි පහක් යන්න කලින් වයිෆ් අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම මේ ගෙදර ආපු ගමන් ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය කියන්න ඔනෙද? බැරි වෙලා හරි වයිෆ්ගේ අක්කා කිව්වොත් මට අවුල් නේද? වනචර කිසිම හැගීමක් මට නැ මචන්, මම හිතන්නේ සීය එක්ක එළියට යන්න ලෑස්ති වෙන්න ඔනේ ඔය නාලා තිබුනෙත්.

    ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො....

    5
    http://www.elakiri.com/forum/showthread.php?t=1673506

    මචන්, මම කුරුනැගල.. අපේ ක්ලාස් එකේ බොක්කේ ෆිට් කෙල්ලෙක්ගෙන් මම නොට්ස් ලියාගන්න පොතක් ඉල්ලගත්තා.. පොතේ නොට්ස් ලියලා ඉවර වෙලා බලද්දී පිටකවරේ ඇතුලේ තිබිලා microsd කාඩ් එකක් වැටුනා. මම මේක ෆොන් එකට ගහලා බැලුවා. වෙබ්කැම් එකෙන් රෙකොඩ් කරපු මේ කෙල්ලගේ චටර් වීඩියො වගයක් තියනවා. මම දැන් හෙනම අවුලෙන් ඉන්නේ. මට මේකිව දකිද්දි ඒ විඩියො පේනවා.. හයි කොටිලි 720p HD බොල වීඩියො..




    6
    http://www.elakiri.com/forum/showthread.php?t=1673523


    මචන්, මගේ කෙල්ලගේ අයියගේ කෙල්ලගේ නන්ගි එක්ක මම කාලයක් යාලු වෙලා හිටියා.. අද මම මුල් වතාවට කෙල්ලගේ ගෙදර ගියේ.. එතකොට එයාලගේ පවුලම ඇවිත් තිබ්බා.. කලින් කැල්ලත් හිටියා. මම දැන් එහෙම සම්බන්බ්දයක් නැ. ඒත් මේක් දැන් මම කෙල්ලට කියන්න ඔනේද? හොදම එකේ අන්කේ දාන්න

    7http://www.elakiri.com/forum/showthread.php?t=1673347

    අඩෝ අද කෙල්ලගේ ගෙදර කවුරුවත් නෑ ආච්චි විතරයි ගෙදර අය ට්‍රිප් එකක් ගිහිල්ලා දැනට අට පාරක් ගැහුවා දැන් නම් ටිකක් ක්ලාන්තෙයි වගේ හතර පාරක් වත් අදින්න ඔනේ .වැඩිපුර කරලා මොනව හරි වෙයිද?:oo:
    4 පාරක් යොනි සංසර්ගයේ දෙපාරක් මු්‍ය සංසර්ගයේ දෙපාරක් අතේ.

    8
    http://www.elakiri.com/forum/showthread.php?t=1673528(
    kaaliyakshani)

    මචන්, අල්ලපු ගෙදර අක්කගේ පුන්චි අම්මා රට යන්න කියලා එයාගේ දුවව අල්ලපු ගෙදර නවත්තලා ගිහින්.. ඒ අක්කත් එක්ක මට කාලෙක ඉදන් සම්බන්දයක් තිබ්බා. දැන් එයා කැමති නැ මම ගෙදර එනවට නන්ගි ඉන්න නිසා.. මම මොකද කරන්න ඔනේ.. මම සිරාවටම ආදරේ කරනවා


    9
    http://www.elakiri.com/forum/showthread.php?t=1673529
    mata lagakadi idan bade gas wadi wage. pada yanawa nitarama. class 1ta giyama wate eunta inna ba.

    mekata mokak hari behetak tiyanawada. mokak hari tablet ekak wage class yanakota gahala yanna?

    me lede hoda karaganna monawada karanna one. joke ekata ganna epa sira case 1k meka.

    thanks

    10
    http://www.elakiri.com/forum/showthread.php?t=1673510

    මම අවුරුදු කාලේ ලංකාවට ආවා සති දෙකකට.අවුරුදු දහයකින් විතර මම ලංකාවට ආවේ..මම පාරේ ඉන්නකොට ලස්සන කෙල්ලො මට හිනා වෙලා ඇහැක් ගහලා දිව එලියට දාලා යනවා.දැන් ලංකාව හුගක් වෙනස් වෙලානේ.ඉස්සර මේ වගේ කෙල්ලො හිටියේ නෑ. මේක මාර කුජීතයි යකෝ ,addin අය්යා පොඩි අවාදයක් දෙනවනම් ශෝක්


    11
    http://www.elakiri.com/forum/showthread.php?t=1673531


    මචන් අද රැට ආප්ප හැදුවා කන්න මොනවද සෙට් වෙන්නේ..

    12http://www.elakiri.com/forum/showthread.php?t=1673549 diyabena

    මචන් මගේ වයිෆ්ගේ නැන්දගේ දුවගේ නැන්දම්මා අපේ ගෙදර ආවා.. ඒ ගැනි අපේ ගැනිට මාව හදාගන්න උපදෙස් දීලා. මට අරව මෙව්වා කියන්න ගත්තා වයිෆ්.. මට මල පැනලා වයිෆ්ගේ නැන්දගේ දුව හම්බුවෙන්න ගියා එයාගේ නැන්දම්මා ගැන කියන්න.. මචන් කෙල්ල ඇඩූ කදුලින්.. මාත් එක්ක දුක කිය කිය දැන් හැමදාම අඩනවා. මම මොකද කරන්න ඔනේ..

    13
    http://www.elakiri.com/forum/showthread.php?t=1673543(

    samayaepa)
    මචන් අපේ දුවගේ මොන්ටිසොරියේ ඉන්න යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මට ඔටොශොප් එකදි සෙට් උනා. දුවලා දෙන්න ගැන කතා කරන ගමන් ඔය වල් පල් කියෙව්ව්වා. එයා ඇවිත් හිටියේ ඔයිල් මාරු කරන්න. මම ගියේ අලයින්මන්ට් චෙක් කරගන්න. කොහොමහරි වැඩේට වෙලා යන නිසා අපි කොපි එකක් බොන්න ගියා. එදා ඉදන් අපි හැමදාම කතා කරනවා. දැන් ප්‍රශ්නයක් නැ. මට අවුල මේක අපි දුවට කියන්න ඔනෙද?

    14 http://www.elakiri.com/forum/showthread.php?t=1673553

    මචන්, මල්ලියි මායි දෙන්නම ජොබ් කරන්නේ ඇත. ඉදලා හිටලා තමා ගෙදර එන්නේ. කේස් එක කියන්නේ බන්. මල්ලි ආවත් මම ආවත් මේ ගැනු දෙන්නගෙන් එකෙක්වත් වෙන් කරන්න බැ. මුන් ගොඩ වෙලාවට ඉන්නෙත් එකට යන්නෙත් එකට. මුන් ලෙස්බි ද කියලා හොයගන්නේ කොහොමද? බයිද වේ මගේ වයිෆ් ඉස්සෙල්ලා මල්ලිගේ පරන කැල්ලක්.. r.pathirena

    15 http://www.elakiri.com/forum/showthread.php?t=1673553


    මල්ලිගේ වයිෆ් එක්ක මගේ වයිෆ් - Today, 08:50 PM

    මචන්, මල්ලියි මායි දෙන්නම ජොබ් කරන්නේ ඇත. ඉදලා හිටලා තමා ගෙදර එන්නේ. කේස් එක කියන්නේ බන්. මල්ලි ආවත් මම ආවත් මේ ගැනු දෙන්නගෙන් එකෙක්වත් වෙන් කරන්න බැ. මුන් ගොඩ වෙලාවට ඉන්නෙත් එකට යන්නෙත් එකට. මුන් ලෙස්බි ද කියලා හොයගන්නේ කොහොමද? බයිද වේ මගේ වයිෆ් ඉස්සෙල්ලා මල්ලිගේ පරන කැල්ලක්.. gerniya

    16 http://www.elakiri.com/forum/showthread.php?t=1673560

    අක්කගේ යාලුවෙක්ගේ මල්ලි කෙනෙක් ඇහැව්වා. - Today, 09:06 PM

    මගේ නම අචලා. මට අවුරුදු 16යි. මගේ අක්කගේ මල්ලි කෙනෙක් ඉන්න්නවා. එයා මගෙන් යාලු වෙන්න අහනවා. මට බයයි.

    17 http://www.elakiri.com/forum/showthread.php?t=1673563
    මට දැන් එපා වෙලා මේ වැඩේ... - Today, 09:13 PM

    මට එපා වෙලා ඉන්නේ මේ වැඩේ.. කීයේ ඉදන්ද මේ එලකිරි ත්‍රේඩ් දාන්නේ. මට මේ සුම්මක්කරේ කරන්න බැ. ප්ලීස් GT මට මේ දඩුවම දෙන්න එපා.. ඔයට ට්‍රැෆික් නැ කියලා අද උදේ ඉදන් ත්‍රේඩ් දැම්මා. මට තවත් බැ. මට යන්න දෙන්න.. ප්ලීස්..

    18 http://www.elakiri.com/forum/showthread.php?t=1673606

    bibbaa
    user_offline.gif

    Junior Member
    reputation_neg.gif

    Posts: 1
    Join Date: Apr 2015



    මචන් අපේ වයිෆ්ගේ ආච්චි - Today, 07:12 AM

    මචන්, අපේ වයිෆ්හේ ආච්චි ගෙට උනා ඊයේ රැ.. ඉතින් ඔනා එකක් ලකිරියේ යාලුවන්ට කියන නිසා මේකත් කියන්න හිතුවා

    19http://www.elakiri.com/forum/showthread.php?t=1673618
    saalayaa
    user_online.gif

    Junior Member
    reputation_neg.gif

    Posts: 3
    Join Date: Apr 2015



    තාත්තගේ ප්‍රියම්බිකාවගේ දියනිය - Today, 08:39 AM

    මචන්, අද නිවාඩු හින්දා මම හිතාගෙන ඉන්නේ අපේ තාත්තගේ හොර ශොට් එකක් වෙච්ච සිරියලතා පුන්චි අම්මගේ දුව බලන්න යන්න. මගේ අඩක් සහොදරිය වන නිසා මොනවද මචන් අරන් යන්න හොද?



    update 8 55
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය ඔක්කොම කරන්නේ එකම එකෙක් බන්.. රිප්ලයි නොකර් නිකන් ඉදහන්.. අපිත් ඉස්සර නොහදපු ෆේක්යැ.. මම තරම් මේකේ ෆේක් හදලා නැ එකෙක්වත්..
     
    • Like
    Reactions: gamerlk

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හිනා කළා මැරිලා වැටිලා කාපු හිනා ටික ආයෙත් බොක වලින් ගියා බන් :dull:

    :rofl:

    අර පතිර-නයා ගේ එක විතරයි ඔතන අඩු :P[/QUOT
    එක එවපන්කෝ මන් කියෙව්වා හොයා ගන්න බැ
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,792
    259
    83
    පෘතුවියේ
    තඔය පොස්ට් වලට වඩා මේකේ උන් ඔය ත්‍රෙඩ් වල දාන කොමෙන්ට් පට්ට ආතල ඕයි :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    http://www.elakiri.com/forum/showthread.php?t=1673523
    මචන්, මගේ කෙල්ලගේ අයියගේ කෙල්ලගේ නන්ගි එක්ක මම කාලයක් යාලු වෙලා හිටියා.. අද මම මුල් වතාවට කෙල්ලගේ ගෙදර ගියේ.. එතකොට එයාලගේ පවුලම ඇවිත් තිබ්බා.. කලින් කැල්ලත් හිටියා. මම දැන් එහෙම සම්බන්බ්දයක් නැ. ඒත් මේක් දැන් මම කෙල්ලට කියන්න ඔනේද?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1673523
    මචන්, මගේ කෙල්ලගේ අයියගේ කෙල්ලගේ නන්ගි එක්ක මම කාලයක් යාලු වෙලා හිටියා.. අද මම මුල් වතාවට කෙල්ලගේ ගෙදර ගියේ.. එතකොට එයාලගේ පවුලම ඇවිත් තිබ්බා.. කලින් කැල්ලත් හිටියා. මම දැන් එහෙම සම්බන්බ්දයක් නැ. ඒත් මේක් දැන් මම කෙල්ලට කියන්න ඔනේද?
    ගොඩක් වෙලාවට මේක කරන්නේ එකෙක්ක් ,සමහර විට හොද එකුන්ට් එකකුත් ඇති ,addin අය්යා මේකාගේ මින් එකත් එක්ක දැම්මානම් මේවා අඩු වෙනවා

    අනික සිරා ප්‍රශ්නයක් උනත් උදව් කරන්න කවුරුත් නැතුව යනවා

    අනික තමා හොද ට්‍රේඩ් දාන්න තියෙන උමනාවත් නැති වෙනවා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    aniwa.. wadak na bn katha karala..
    ගොඩක් වෙලාවට මේක කරන්නේ එකෙක්ක් ,සමහර විට හොද එකුන්ට් එකකුත් ඇති ,addin අය්යා මේකාගේ මින් එකත් එක්ක දැම්මානම් මේවා අඩු වෙනවා

    අනික සිරා ප්‍රශ්නයක් උනත් උදව් කරන්න කවුරුත් නැතුව යනවා

    අනික තමා හොද ට්‍රේඩ් දාන්න තියෙන උමනාවත් නැති වෙනවා

    aththa machan... mewage thread dammama meka bump wenawa ona welawaka.. eth machan wadagath thread walata kattiya nathi wela adu gane bump ekak wath nathuwa yata yanawa bn.. lankawe un ne bn.. wadak nathi ewa lagata gannawa.. wadak athi ewa wisi karanawa.... :(:(:(
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    http://www.elakiri.com/forum/showthread.php?t=1673513
    අපේ තාත්තා ෆමසියක් කරන්නේ මචන් ගාල්ලේ ටවුමේ.. ඊයේ හවස මම වැඩකට ෆාමසියේ හිටපු වෙලාවක අපේ ඉස්කොලේ ආට් ටීචර් ෆාමසියට ආවා බේත් ගන්න. ලස්සන ටීචර්, වැඩ කරන උන් හිටිය නිසයි තාත්තා හිටිය නිසයි මම හැන්ගුනා. මොකක් හරි ඉස්කොලේ කරපු කුපාඩි වැඩක් මෙතන කිව්වොත් කියලා. තාත්තා දන්නෙත් නැ ආට් ටීචර් ගැන. කොහොමහරි බේත් ප්‍රිස්ක්‍රිප්ශන් එකත් දීලා බේත් ගන්න ගියාම වැඩට හිටිය කොල්ලා සට ගාලා මගේ පැත්තට දුවන් ආවා. මම ඌටත් හිතින් ඌටත් බැන බැන තවත් හැන්ගුනා. කොහොමහරි මූ මගේ ලගට ඇවිත් කියපි ටීචර් ගන්න ඇවිත් තියෙන්නේ උපත් පාලන පෙති කියලා.. මම දන්නවා ටීචර් මැරි කරලා නැ.. වනචර් හිත හින්දම මම සද්ද නැතුව අරූට ටැබ්ලට් ටික දෙන්න ඇරලා, බිල ගෙවන්න ආපු ගමන් තාත්තට කිව්වා, අපේ ඉස්කොලේ ටීචර් කෙනෙක් කියලා.. ටීචර්ගේ මූන රතු උනා. වැඩ මාට්ටු.. සදුදට ඉස්කොලේ යනකන් මට නින්ද යන්නේ නැ බන්..