මචංලා Need Help

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මචංලා මම දන්න මගෙම සහෝදරයෙක් වගේ එකෙක් ඉන්නවා .ලබන අවුරුද්දේ ඒ ලේවල් කරන්න ඉන්නෙ. අවුල නම් පොර ෆේස්බුක් එකට, අසභ්‍ය චිත්‍රපට අධික ලෙස බැලිමට, ඒ වගේම සින්දුවලට අධිල ලෙස සවන් දිමට ඇබ්බැහිවෙලා .ඒක නිසා මූට පාඩම් වැඩ වලට වගේම එදිනෙදා කරන සුළු දේවල් වලට පවා අවධානය යොමුවීම අඩුයි.දන්න වැඩෙවත් කරගන්න බැහැ.හැබැයි මත් පැන් භාවිතය දුම් වැඩි ඇතුළු මත් වන කිසි දෙයක් පාවිච්චි කරන්නෙ නැහැ. මූත් එක්ක කතා කරහම මුගෙ කතාවෙන් තේරුණෙ පොරට සමාජභීතිකාව සහ ඒ හරහා ඩිප්‍රෙෂන් කියන තත්වෙට හැරිලා කියලා .මොකද මන් දැක්ක එළකිරියෙ ත්‍රෙඩ් එකකුත් වැටිලා තිබ්බා ඔය ගැන .ඒක නිසා තමා මම මේ නිගමනයට ආවෙ.

    මේ කිව්ව තත්වේ ගොඩ දාගන්න ප්‍රතිකර්ම තියෙනවද ?? බටහිර ඖෂධ නැතුව වෙනත් සොභාවික ප්‍රතිකර්මයක් තියෙනවා නම් කියපල්ලා.

    ජිම් ගිහින් ඇඟ හදා ගන්න එක , යෝගී භාවනා කරන එක , පිහිනිම වැනි ක්‍රියාකාරමක් වලින් මේක අඩු කරගන්න පුළුවන්ද ?

    උපදෙසක් දීපල්ලා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    හැමදාම උදේට ස්වයන්වින්දනය කරානම් ඕක හරි යනවා.එතකොට පෝර්න් බලන්න අවශ්‍යතාවයක් නැහැනේ.;)
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඉතිං මාත් ඔහොමනෙ බං..ඔක්තොම්ර් මාසෙ exam එක තියෙද්දි මම game ගහනවා...ෆ්බ්. නම් අවුලක් නෑ..porn නම් හිදල හිටල game ගහන එක තමයි අවුල...සිංදු අහනවා රෑට විතරයි..සමහර දවසට රෑ 12. හා පහු වෙනකං අහනවා..සාමාජෙ එක්ක නම් ඉස්සර එච්චර නෑ..but දැන් නම් එක අවුලක් නෑ මමම එක ටිකක් හදාගත්තා.දැන් කොහේ ගියත් බොක්කෙ යලුවෙක් සෙට් වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචංලා මම දන්න මගෙම සහෝදරයෙක් වගේ එකෙක් ඉන්නවා .ලබන අවුරුද්දේ ඒ ලේවල් කරන්න ඉන්නෙ. අවුල නම් පොර ෆේස්බුක් එකට, අසභ්‍ය චිත්‍රපට අධික ලෙස බැලිමට, ඒ වගේම සින්දුවලට අධිල ලෙස සවන් දිමට ඇබ්බැහිවෙලා .ඒක නිසා මූට පාඩම් වැඩ වලට වගේම එදිනෙදා කරන සුළු දේවල් වලට පවා අවධානය යොමුවීම අඩුයි.දන්න වැඩෙවත් කරගන්න බැහැ.හැබැයි මත් පැන් භාවිතය දුම් වැඩි ඇතුළු මත් වන කිසි දෙයක් පාවිච්චි කරන්නෙ නැහැ. මූත් එක්ක කතා කරහම මුගෙ කතාවෙන් තේරුණෙ පොරට සමාජභීතිකාව සහ ඒ හරහා ඩිප්‍රෙෂන් කියන තත්වෙට හැරිලා කියලා .මොකද මන් දැක්ක එළකිරියෙ ත්‍රෙඩ් එකකුත් වැටිලා තිබ්බා ඔය ගැන .ඒක නිසා තමා මම මේ නිගමනයට ආවෙ.

    මේ කිව්ව තත්වේ ගොඩ දාගන්න ප්‍රතිකර්ම තියෙනවද ?? බටහිර ඖෂධ නැතුව වෙනත් සොභාවික ප්‍රතිකර්මයක් තියෙනවා නම් කියපල්ලා.

    ජිම් ගිහින් ඇඟ හදා ගන්න එක , යෝගී භාවනා කරන එක , පිහිනිම වැනි ක්‍රියාකාරමක් වලින් මේක අඩු කරගන්න පුළුවන්ද ?

    උපදෙසක් දීපල්ලා.
    මෙන්න ඇත්ත- බූරුස් මානසික රොගියෙක්.:dull:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,749
    30,762
    113
    හොද මනෝවෛද්‍ය කෙනෙක් චැනල් කරලා පෙන්නපන් වෙන දේවල් කරන්න කලින්