මචංලා මම දන්න මගෙම සහෝදරයෙක් වගේ එකෙක් ඉන්නවා .ලබන අවුරුද්දේ ඒ ලේවල් කරන්න ඉන්නෙ. අවුල නම් පොර ෆේස්බුක් එකට, අසභ්‍ය චිත්‍රපට අධික ලෙස බැලිමට, ඒ වගේම සින්දුවලට අධිල ලෙස සවන් දිමට ඇබ්බැහිවෙලා .ඒක නිසා මූට පාඩම් වැඩ වලට වගේම එදිනෙදා කරන සුළු දේවල් වලට පවා අවධානය යොමුවීම අඩුයි.දන්න වැඩෙවත් කරගන්න බැහැ.හැබැයි මත් පැන් භාවිතය දුම් වැඩි ඇතුළු මත් වන කිසි දෙයක් පාවිච්චි කරන්නෙ නැහැ. මූත් එක්ක කතා කරහම මුගෙ කතාවෙන් තේරුණෙ පොරට සමාජභීතිකාව සහ ඒ හරහා ඩිප්රෙෂන් කියන තත්වෙට හැරිලා කියලා .මොකද මන් දැක්ක එළකිරියෙ ත්‍රෙඩ් එකකුත් වැටිලා තිබ්බා ඔය ගැන .ඒක නිසා තමා මම මේ නිගමනයට ආවෙ.
මේ කිව්ව තත්වේ ගොඩ දාගන්න ප්‍රතිකර්ම තියෙනවද ?? බටහිර ඖෂධ නැතුව වෙනත් සොභාවික ප්‍රතිකර්මයක් තියෙනවා නම් කියපල්ලා.
ජිම් ගිහින් ඇඟ හදා ගන්න එක , යෝගී භාවනා කරන එක , පිහිනිම වැනි ක්‍රියාකාරමක් වලින් මේක අඩු කරගන්න පුළුවන්ද ?
උපදෙසක් දීපල්ලා.