budget gaming PC Sri Lanka

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,321
    6,757
    113
    හෙල බිමේ
    4GB VGAඑකක් දානවනම් අනිවා RAM එක VGA එක වගේ 4ගුණයක් වෙන්න ඔ්න. බලපන් ඔනම game එකක specs ඉල්ලනනේ එහෙමයි. ඒ කියන්නනේ 16GB දාන්න වෙනව.
    ඒක නිසා i5 දාන්න වෙයි. නැත්නම් වියදම් කරන සල්ලි වලින් වැඩක් නැති වෙයි.
    ඔය slim casing දාන්න එපා රත් වෙන්න බලනවා වැඩි.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අනෙ ඔයා කලින් ඔක දැන්මෙ නෑනෙ රිලවො :(
    මන් processor එක ගත්තෙ 34000ය් i5 එකක්
    MSI B150A gaming pro - 23000
    HDD - 8400
    HyperX 8gb - 8500
    ඉතුරුව ගන්න සල්ලි නෑ :rofl:
     
    කටුසු අය්යෙ හොද කේසින් එකක් කියන්නකො
    හයදාහට විතර :sorry:
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    අනෙ ඔයා කලින් ඔක දැන්මෙ නෑනෙ රිලවො :(
    මන් processor එක ගත්තෙ 34000ය් i5 එකක්
    MSI B150A gaming pro - 23000
    HDD - 8400
    HyperX 8gb - 8500
    ඉතුරුව ගන්න සල්ලි නෑ :rofl:

    34ta mokakda gaththe i5 processor eka? 6600k ekak wath set unada aduwata :shocked:
    MB eka tanam price godak wedine machan..oka 19k wage ne wenne..kohenda gaththe?
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    34ta mokakda gaththe i5 processor eka? 6600k ekak wath set unada aduwata :shocked:
    MB eka tanam price godak wedine machan..oka 19k wage ne wenne..kohenda gaththe?
    i5-6500 කියලනෙ එකෙ තියෙන්නෙ :shocked: :sorry:
    ඒක අවුරුද්දක් වගකියල 20000ට දෙන්නන් කිව්ව
    අවුරුදු තුනක් නිස ඔය ගානට දුන්න :sorry:

    අනෙ මට ඉතුරු ටිකට කියක් යය්ද කියන්නකො
    එතන තියෙන කෙසින් වලට මගෙ බොඩ් එක හයි කරන්නත් බැ
    මට ඔනි පැත්තෙ විදුරුවක් තීන කේසින් එකකුය්
    හොද PSU එකකුය්
    VGA පස්සෙ ගන්නෙ
    සල්ලි නැහැ එවට :sorry:
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    දැනට ලංකාවෙන් ඇසෙම්බල් කරගන්න පුළුවන් බජට්ම 1080p ගේමින් පීසි එක මොකක්ද? මේ ස්පෙක් එක කොහොමද? වෙනස්කම් වෙන්න ඕනේ මොනවද?

    Target: maxed out old titles (2014,2015) and gain 60fps
    maxed out 2016 AAA titles and gain at least 40+ fps
    mid-high settings 2017 all titles and gain at least 40+ fps

    Intel Core I3-6100
    Gigabyte H110
    8GB Corsair Vengeance DDR4 2400Mhz
    1TB Toshiba HDD 7200 RPM
    ZOTAC GTX 1060 AMP
    Antec GX 500 Window Casing
    Silverstone 400W 80+ Bronze PSU

    Rs. - 106,500

    The price difference is due to AMD VGA.
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    4GB VGAඑකක් දානවනම් අනිවා RAM එක VGA එක වගේ 4ගුණයක් වෙන්න ඔ්න. බලපන් ඔනම game එකක specs ඉල්ලනනේ එහෙමයි. ඒ කියන්නනේ 16GB දාන්න වෙනව.
    ඒක නිසා i5 දාන්න වෙයි. නැත්නම් වියදම් කරන සල්ලි වලින් වැඩක් නැති වෙයි.
    ඔය slim casing දාන්න එපා රත් වෙන්න බලනවා වැඩි.

    ඔය කිව්වේ ගොන් කතාවක්. Video memory එක වැඩියෙන් ඕන වෙන්නේ ලොකු ලොකු screen වලට ඉක්මනට බෆර් කරලා දෙන්න. එකෙයි RAM එකේයි කිසි සම්බන්දයක් නැ. හතර ගුණයක් ඕන ලබ්බක් නැ. සාමන්යෙන් 2GB video memory එකක් ඇති 1080p වලට. ඊට වඩා යන එකකට මට හම්බුනේ GTA V එක විතරයි. එත් max කලොත්. 1080p වල.

    දැනට තියෙන ගොඩක් ගේම් 6GB වලට වඩා ram එක use කරන්නේ නැ. වැඩිපුර ram එක තියෙන එක බොරු වැඩක්. 8 GB ඇති ගේම් ගහන්න.
     
    මටත් උදව් කරන්නකො නාකියො :sorry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1758359
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Intel Core I3-6100
    Gigabyte H110
    8GB Corsair Vengeance DDR4 2400Mhz
    1TB Toshiba HDD 7200 RPM
    ZOTAC GTX 1060 AMP
    Antec GX 500 Window Casing
    Silverstone 400W 80+ Bronze PSU

    Rs. - 106,500

    The price difference is due to AMD VGA.

    ZOTAC GTX 1060 AMP me vga ekata 400W PSU eka atida??:confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    MSI H110 PRO-VD (DDR4)=10000
    MSI H110 GAMING Eka Gaththa nam iwarai ne ban:yes: winsoft ungenda gaththe:rolleyes:
    prosa ganna kota වියට්නාමේ ස්කයිලෙක් කියන එක හොඳයි මචං;)