2016 Aug-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මම දෙන්න ශ්‍රියා ගෝෂාල් ගායනා කරන "යෙන්ගිරින්දු වන්දායෝ" දමිළ ගීතය :D:D
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පට්ටනේ බන්.

    අම්බානක ලෝකේ වටේම එවුන් බලනවා.... අනිවා මිලියන ගානක් බලයි මේක නම් ...මුන්ගේ ලියතඹරා එකත් පට්ට :love::love::love: ගිටාර් ගහන්න ආසාව අවෙත් ලියතඹරා එක බලලා මුන්ගේ ..පට්ට වැඩෙක් බන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අම්බානක ලෝකේ වටේම එවුන් බලනවා.... අනිවා මිලියන ගානක් බලයි මේක නම් ...මුන්ගේ ලියතඹරා එකත් පට්ට :love::love::love: ගිටාර් ගහන්න ආසාව අවෙත් ලියතඹරා එක බලලා මුන්ගේ ..පට්ට වැඩෙක් බන්
    :yes::yes::yes: