SINHALA MOVIES

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
හොරෙන් අන්තර්ජාලයට දාපු සිංහල චිත්‍ර‍පට බලා හමාරයි
2016-08-2201044

චිත්‍ර‍පට අධ්‍යක්ෂවරුන්ගේ හෝ නිෂ්පාදකයින්ගේ නිසි අවසරයකින් තොරව අන්තර්ජාලයට චිත්‍ර‍පට මුදාහැරීම කලක පටන් සිදුවන්නක්. විශේෂයෙන්ම, අදාල චිත්‍ර‍පට සිනමාහල්වල ප්‍ර‍දර්ශනය වන සමයන්හිදීම මෙම තත්ත්වය උදාවීම චිත්‍ර‍පට නිෂ්පාදකයින්ට සහ අධ්‍යක්ෂවරුන්ට මහත් ගැටළුවක්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පියවර ගන්නට ප්‍ර‍වීණ චිත්‍ර‍පට අධ්‍යක්ෂ ප්‍ර‍සන්න විතානගේ මහතා පෙරමුණ ගත්තා. ඒ ඉන්දියානු සමාගමක් වන Aiplex Software සමාගම හා සම්බන්ධවෙමින්. ඒ අනුව අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකයින්ගේ අවසරයකින් තොරව කැමරා පිටපත් ලෙස හෝ රසායනාගාර හෝ සංස්කරණ ආයතනයකින් හෝ ලබාගන්නා චිත්‍ර‍පටයන්හි පිටපත් යූටියුබ් හෝ වෙනත් ක්‍ර‍මයකින් අන්තර්ජාලයට එක්කළහොත්, අදාල ඉන්දියානු සමාගම විසින් ඉවත්කරනු ඇති.

මේ සඳහා ප්‍ර‍වීණ මෙන්ම සම්මානනීය චිත්‍ර‍පට අධ්‍යක්ෂවරුන් රැසක් අත්වැල්බැඳගෙන සිටිනවා.



http://gossip.nethnews.lk/articles/5707
:eek:
 

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    68a48e3071db32969cde54c831b51523_XL.jpg