මිග් ගනුදෙනු කියන කොට මට හිතුන පොඩ්ඩක් මොකද්ද කියල හොයල බලන්න. අද අපේ ගුවන් හමුදාව පාවිච්චි කරන්නේ මිග්-27 යානාවන්. ඒ කියන්නේ ගොඨලා 2006 දී සල්ලි දීල ගත්ත ඒවා. අපි ඉස්සෙල්ලා බලමු මිග්-27 කියන්නෙ මොනවගේද ඒව කියලා
මිග්-27 කියන්නෙ මිග්-23 යානාවල පොඩි වෙනස් කිරීමක්.. පළමුවෙනි මිග්-23 හැදුවේ 1967දි විතර. පසුව මේ මිග්-23 රුසියාවේ ගුවන් හමුදාව 1985 වෙනකම් පාවිච්චි කලා. පස්සෙ උන් හැමොටම විකුනල දැම්ම. පහල තියෙන්නේ ඒ රටවල් ටික. ඒ කියන්නෙ මිග්-23 හොද සාර්ථක ව්‍යපෘතියක්. හැබයි එයාල නිතරම දෙන්නෙ export model එකක්.
Mig 23
MIG 27
මිග්-27 කියන්නෙ මිග්-23 පොඩි වෙනසක් කරල ground support version එකක්. ඒකියන්නේ third-generation jet fighter වරග්යට තමයි අයිති වෙන්නෙ. ඉන්දියාවෙ එක්ක හවුලෙ තමයි හැදුවේ. හැබයි මේක එච්චර සාර්තක වුනේ නැහ. ඉන්දියාව සහ රුසියාව විතරයි පාවිච්චි කලේ. 1970-86 විතර වෙනකම් නිහ්පාදනය කලා. පසුව ඔවුන් ඒ ව්‍යාපෘතිය නැවත්තුවා.
පහල තියෙන් මිග් 23 පාවිච්චි කරන රටවල්.
පසුව අපේ යුද්දෙ කාලයේදී 2006 විතර අපි මේ යානා කීපයක් මිලදී ගත්තා. මටනම් හිතාගන්න බැහ ඇයි අපි ඒ වගේ නවත්වපු ව්‍යාපෘතියකට අයත් යානා ගත්තෙ ඇයි කියල. හොදටම පේනවා ඉන්දියාව, රුසියාවට ඕන වුනේ අයින් කරන්න යන කීපයක් අපේ ඇගේ එල්ලුවා. අපිටක් ලේසියෙන් ගන්න පුළුවන් නිසා ගාණකුත් සාක්කුවේ දාගෙන කරගහ ගත්තා.
ඇත්තට 2006 වනකොට අපි ගත යුත්තෙ SU-25 හො SU-27 වගේ යානාවන්. අපේ රටේ තිබුණ යුද්දය හැටියට අපි අවශ්‍ය වන්නෙ ground-attack aircraft වර්ගයේ යානාවක්. SU-25 කියන්නෙ ඉගිලෙන යුද ටැංකියක්. අදටත් සිරියාවේ යුද්දෙට රුසියානවන් පාවිච්චි කරන්නෙ මේ යානයයි. ඇමරිකාවෙ A-10 යානාවටත් වඩා හොදයි කියල හැමෝම පිළිගන්නවා. ඒත් ඒ SU-25 වලටත් වඩා වැඩියෙන් ගෙවල පරණ Mig-27 යාන මිලිදී ගැනීම ගැන පුදුම හිතෙනවා. අනිවාර්යයෙන්ම ගෝඨා ගාණක් සාක්කුවේ දාගෙන.
SU-25
SU-27
මේ දවස්වල අපේ රජය ආයෙත් ප්‍රහාරක යානා වගයක් ගන්න යනවලු. හැමෝම විරුද්ධයි යුද්ධයක් නැති රටේ මොකටද තව ප්‍රහාරන යාන? ඒත් අපිට දැන් තියෙන්නෙ MIG-23, MIG-23, IAI Kfir, Chengdu F-7 වගේ පරණ යානා. අපි ගාව තාමත් multi-role combat aircraft කිවක් නැහ. රටක් හැටියට යුද්ධයක් ඇතත් හො නැතත් අපිට ප්‍රහාරක යානා කීපයක් අවශ්‍ය වෙනවා. අඩුම ගානෙ 4-6 ක්වත් රට කට අවශ්‍ය වෙනවා. උදාහරණයක් හැටියට ගතහොත් අපි බංගලදේශය, ඉතියෝපියාවටත් ගෑවෙන්නවත් බැරි පොඩි ගුවන් හමදාවක් තමයි අපිට තියෙන්නෙ.
මොන ප්‍රහාරක යානාද අපිට අවශ්‍යවන්නේ?
ඒක ඉතින් අපේ budget එක අනුව තමා. අපිට කීයටවත් F-16, Eurofighter, Dassault Rafale ගන්න වියදම වැඩියි. අනිත් එක ඒවා නඩත්තු කරන්න හරිම අමාරුයි. ගන්නවනම් ස්වීඩනයේ Saab JAS 39 Gripen වගේ ඒවා අපිට හරියනවා. ඒත් ඒවා නිකන් Benz, BMW වගේ. අපිට ඇත්තටම ඕනේ TATA, ASHOK Laylend වගේ අපිටම හරියන ඒවා. බටහිර සහ රුසියාවෙ ප්‍රහාරක යානා වල වෙනසනම් Auto සහ Manual ගියර් වාහන වගේ. ඒ කියන්නෙ අපිට හරියන්නෙම රුසියාවේ නිශ්පාදිත ඒවා. මගේ දැනුම අනුවනම් අපිට ගැලපෙන්නෙ MIG 29, SU-27, SU-30 සහ YAK-130 වගේ යානාවන්. මෑතකදි පකිස්ථානයෙ JF-17 සහ ඉන්දියාවේ HAL Tejas කියල අඩු වියදම් multi-role combat aircraft යානා නිපද වුනා. පකිස්ථානය අපේ ඇගේ ගහන්න හැදුවත් ඉන්දියාව බැලුවෙ එයාලගේ HAL එක අපේ ඇගේ එල්ලන්න. ඒත් මගේ මතයනම් අපි ගන්න ඕනෙ රුසියාවෙ යානාවන්. එහෙමත් නැත්තම් චීනයේ Chengdu J-10 අපිට වඩාත් ගැලපෙනවා.
YAK-130
HAL Tejas
Chengdu J-10
ඉතින් ඒ මොනව වුනත් ඔය සියල්ලම රාදාපවතින්නේ අපේ දේශපාලකයන්ගෙ පොකැට් එකට යන ප්‍රතිශතය අනුවයි. අන්තිමට එයාල මිග්-27 වගේ පාවිච්චි කරපු සෙට් එකක් අරන් අළුතෙන් ගන්න ගානට බිල දාල අපිටම ගෙවන්න දෙයි වෙනද වගේ.

Last edited:

+4 

India watath thiyana hondama eka oka thamai 