Engine Oil & Power Steering Oil Help

trv

Member
Jan 19, 2007
38
5
0
මගේ වාහනේ තියෙන්නේ TOYOTA VVTI engine එකක් .engine oil දාන තැන ලාවට choclate පාටට බැදිලා තියෙනවා.
මම engine එකට දාන්නේ Mobil Super 1000 (15W-40) oil එක.එකෙන් 5000KM දුවන්න පුළුවන්.
මේ oil එක VVTI engine එකට shape ද?

වාහනේ Power steering oil එකේ color එක තියෙන්න ඕනේ රතු පාටද ?
කාලෙකට පස්සේ ඊයේ වාහනේ Power steering oil check කලා.හැබය් oil එකේ කිසිම පාටක් තිබ්බේ නැහැ.
ඒ කියන්නේ වතුරවල පාට තමය් තිබ්බේ.service කරන එකානම් කිව්වේ Power steering oil එක සවුතු වෙලා ,change කරන්න වෙය් කියල.

Power steering oil එක change කරන්න ඕනේ කියල අපි කොහොමද දැනගන්නේ.
මොකද්ද හොද Power steering oil එක.
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වාහන ගැන නම් නොදනී එමනිසා බම්ප් :D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    1.5 ekak neda? Mathaka hatiyata okata danne 5W-30 or 10W-30 engine oil
    40 ganakama wadi

    Power steering oil eka eka paata ewa thiyanwa. Enisa mulin thibba paata danne nathuwa dan pata balala adahasak ganna baha, anthimata maru karapu date ekai duwapu KM ganai balala maru karanna. Ewa mukuth danne naththan danma maru karanna
     

    trv

    Member
    Jan 19, 2007
    38
    5
    0
    මම බැලුවේ engine flush එකක් කරන්න.එතකොට choclate පාටට බැදිලා තියෙන ඒවා යවන්න පුළුවන්.
    mobil oil එක නැතිව වෙන හොඳ engine oil මොනවද ?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම බැලුවේ engine flush එකක් කරන්න.එතකොට choclate පාටට බැදිලා තියෙන ඒවා යවන්න පුළුවන්.
    mobil oil එක නැතිව වෙන හොඳ engine oil මොනවද ?

    oka nan karanna epa wahane milage eka sure nattan oka jivitheta karanna epa.puluwannan 5w-30 full synthetic oil eka use karanna.eken hodata engine eka clean wenawa,sludge enne ne normal oil wage.8000-10000km use karanna puluwan.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම බැලුවේ engine flush එකක් කරන්න.එතකොට choclate පාටට බැදිලා තියෙන ඒවා යවන්න පුළුවන්.
    mobil oil එක නැතිව වෙන හොඳ engine oil මොනවද ?

    Flush karala balanna eth poddak cholate patata thibbata nam loku awlak naha. habai sludge awillada kiyala kawru hari danna kenek lawwa balanna.

    Mobil 1000 kiyanne normal mineral oil ekak.
    Mobil 2000 kiyala semi-synthetic ekak
    Mobil 1 kiyala full synthetic ekak thiyanwa. habai ganan wadi.
    Ehema naththan Castrol Edge, Valvoline Synpower etc.. wena brand wala full Synthetic oil thiyanwa.

    Mobil 1 eka Rs 8500+ 4L can eka, Castrol Edge Rs 7500+
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    But they have oil for their own Engines. So, what is an advantage of using other oil brands?

    if you take Mobil they are expert in oil not like Toyota. If you go for pure oil brand you can get maximum technology end expertise on your oil.
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    Previous owner of my car was used original Toyota oil and he told me to continue with that oil. What should I do for my next oil change? Shall I continue with Toyota or change to other oil brand? Do I need to flush before changing oil?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    එන්ජින් ඔයිල් ඇතුල් කරන මූඩිය හරිය පොඩ්ඩක් අතගාල බලන්න එතකොට චොක්ලට් ගතිය ගොඩක් තියෙනව නං engine sludge අවිල්ල කියල තමයි කියන්න පුලුවන්. මයිලේජ් එකත් වැඩිනං කලින් ෆ්ලශ් කරලත් නැත්නම් හොඳ කාර්මිකයෙක්ට පෙන්නල engine flush එකක් කරොත් තමා හොඳ. Mobile එන්ජින් ඔයිල් හොඳයි හැබැයි මිලයි ඊට වඩා අඩු හොඳ ඔයිල් වර්ග තියෙනව Castrol, BP, Havoline, Motul, Total, Valvoline වගේ. වාහනේ නිතරම පද්න්නැත්නම් මිනරල් ඔයිල් පාවිච්චි කරන එක තමා හොඳ synthetic, semi synthetic යන්නැතුව.