කට්ටිය වාහනේට දාන Power Steering Oil එක මොකක්ද (With Prices)? Caltex එක හොදයිද? කලින් දාල තිබුනෙ Caltex එක. Gear Oil දාන්න කියල oil shop එකේ එක්කෙනා කියනව. සාමාන්යෙන් උබල Power Steering oil මාරු කරන්නෙ Km කීයෙන් වගේද (මම Km 40000 වගේ)? Power Steering Oil ආයෙ දානකොට Flush කරලද දාන්න ඕනි.... නැත්නම් නිකන් දැම්මට අවුලක් නැද්ද?