P8 light එකට marshmallow 6.0

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම මගේ Galaxy A7 marshmallow update කලා.බැටරි ඉක්මනට බහිනවා,රැමි අඩුවෙලා,Start, shut down,factory reset වෙන්න වෙලා යනවා..OS එක ටිකක් slow වගේ දැනෙනවා.

    View attachment 66054
     
    Last edited:

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    Maath me thaama meke awul monaada kiyala hoyanawa... thaama ehema kisi awulak na bn..mata nam hithenne update karana eka hodayi kiyala...
    Phone eka kalin thibbata wadaa saahena smooth
    Battery eka saahena welaawak thiyaaganna puluwan
    Sound quality eka wadi karala...(DTS kiyala ekak daala)
    Cam eke manual settings daala video walata...

    Okkama hodayi... hithuwa tharam yakaa kalu naa.. :)
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,035
    31,803

    SIM dekama dala aulak nadda kiyalath balapan ban. :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,035
    31,803
    113
    Maath me thaama meke awul monaada kiyala hoyanawa... thaama ehema kisi awulak na bn..mata nam hithenne update karana eka hodayi kiyala...
    Phone eka kalin thibbata wadaa saahena smooth
    Battery eka saahena welaawak thiyaaganna puluwan
    Sound quality eka wadi karala...(DTS kiyala ekak daala)
    Cam eke manual settings daala video walata...

    Okkama hodayi... hithuwa tharam yakaa kalu naa.. :)

    http://consumer.huawei.com/my/mobile-phones/support/downloads/p8lite-my.htm
    2qi34zs.png

    update කරන හැටි ඔය download කරන file එක ඇතුලේ තියනව... නැත්තන් කරන හැටි net එකේ තියනවා...

    උඹ මෙහෙමනෙ බං දාල තියෙන්නෙ. :P මම ඇහුවෙ ඔහොම නැතුව phone එකට update notification එකක් ආවද කියල?
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    උඹ මෙහෙමනෙ බං දාල තියෙන්නෙ. :P මම ඇහුවෙ ඔහොම නැතුව phone එකට update notification එකක් ආවද කියල?

    ow ehema nathuwa phone ekata aawa....
    aye othana thiyanawada kiyala baluwe na... aapu eka damma...
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    http://consumer.huawei.com/pk/support/products/downloads/detail/p8-lite-pk.htm?id=81665

    මේ update එක මන් දැන් දාල තියන එකට කලින් දාන්න try කළා... දාන්න බැරි උනා... මොකක් හරි error එකක් ආව... but ෆෝන් එකට අවුලක් උනේ නෑ....
    හැබැයි මන් එක එහෙම්මම තියල තිබ්බ dload folder එකේ... එක නිසා මට පස්සේ ඔය update එක ආවද දන්නේ නෑ :D :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    http://consumer.huawei.com/pk/support/products/downloads/detail/p8-lite-pk.htm?id=81665

    මේ update එක මන් දැන් දාල තියන එකට කලින් දාන්න try කළා... දාන්න බැරි උනා... මොකක් හරි error එකක් ආව... but ෆෝන් එකට අවුලක් උනේ නෑ....
    හැබැයි මන් එක එහෙම්මම තියල තිබ්බ dload folder එකේ... එක නිසා මට පස්සේ ඔය update එක ආවද දන්නේ නෑ :D :D

    mageth update wenne na error ekka enawa:confused::confused::confused::confused:
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    P8 lite එකට android 6.0 + EMUI 4.0 අවා. මේ thread එකේ මුලින්ම එක්කෙනෙක්ගේ P8 lite phone එකට update එක අවා කියල තිබුනනේ. මමත් ඒ වෙලාවේ ඉඳන් try කරලා. හරිගියේම නෑ. මගේ data on කරලා තිබුනේ mobitel sim එකෙන්. නිකමට dialog sim එකට data change කරලා check for update බැලුව. මෙන්න බොලේ, එකපාරටම new version, ALE-L21C63B561 update එක අවා. ඔයාලත් එහෙම try කරලා බලන්න....
    මම දැන් update එකේ download කරන ගමන්. . . . .

    rGZVS9f.png

    QqJQNo4.png

    ucLVUgS.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,035
    31,803
    113
    ඇයි බං ඕක slt wifi වලට එන්නෙ නැත්තෙ? ඒව data නෙමේද? :confused: අනික මතක ඇතුව කියපං update එකෙන් පස්සෙ battery usage එක අඩුවෙන් යනවද? sim දෙකම දාල වැඩද කියල?
     
    Last edited: