නාම වේනස කිරඉම සමබන්දවඉ..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    LazyLizard
    BLACKLIST_MEMBER ME EKKENA THAMA MATATH OKA HOYALA DUNNE

    එක හොඳයි :cool: එත් මොකෝ මේ අමුතු රිප්ලයි දාන්නෙ, උත්තර දෙන්න ඕනේ එක quote කරල දැම්ම නං ඉවරනෙ :confused: profile එකට Link එකක් දාල නම දාල සැහෙන කට්ටක් කන්න ඕනේ නෙ.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Edition
    MOKAKDA EKE THERUMA ?
    තේරුම නම් දුවේ මෙහෙම සිංහල ටයිප් කිරිල්ලක් මම දැක්කමයි:lol:,කොහෙන්ද ඉගන ගත්තේ.:eek:ප්ලීස් ප්ලීස් මටත් කියන්න:sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    LazyLizard
    MATA THERUNE NA KOHOMADA EHEMA KARANNE ?

    ඔයාට රිප්ලයි කරන්න ඕනේ එකේ දකුණු පැත්තෙ යට තියෙන්නේ quote කියල එකක්. ඒක ක්ලික් කරාම එන Box එකේ යටින් ඔයාට ඕන රිප්ලයි එක දාල submit reply කරන්න. එතකොට අපි රිප්ලයි දාන විදිහට වැටෙනව. එහෙම තමා සාමාන්යෙන් ෆෝරම් වල රිප්ලයි දාන්නෙ. :yes:
     
    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0

    THANK YOU.........
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    නාම වේනස ක්‍රන්ඩ ව්ද්‍ය මෑන්ස් යි වේන්ද් උනි නා . ඔඩ තාන්ක්යින් බ්ලා ක්සාඩය්ක් බඩ ග්ට්ට්න්ම් එඉව්ර්යි . එඉට් පස්ස් ම්හ්ට්ට්ය් ණ්ම් ඔය්ට් එනව් :yes::yes:

    :D:D :rofl::rofl:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Edition
    OYA MATA WADA HUGAK WAYASAKA KENEKDA ? DANNAM WARADDA HADAGATTA AYYA / UNCLE.

    ඒ සීයා පැන්ෂන් ගිහිල්ලත් දැන් අවුරුදු 20 කට වැඩි. හොද හොද අත්දැකීම් තියන සියා කෙනෙක්
    . කටුස්සා නම් කොයි වෙලේ පාට වෙනස් කරයිද කියල කියන්න බෑ. ඕකා කම්මැලි නැතිව කරන එකම වැඩේ මේ Thread එකේ රිප්ලයි දාන එක මද කොහෙද.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Edition
    OYA MATA WADA HUGAK WAYASAKA KENEKDA ? DANNAM WARADDA HADAGATTA AYYA / UNCLE.
    හෙහ්.දැන් අවුරුදු බර ගානක් වෙනවා,:rofl:සේරටම වරදිනවා මුලින්:rolleyes:.ඒක ගනන් ගන්න එපා,:baffled:කොහොමත් සියල්ල දැනගෙන කිසිම කෙනෙක් උපදින්නෙ නෑ නේ.එළ එළ
    11.gif
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    ඒ සීයා පැන්ෂන් ගිහිල්ලත් දැන් අවුරුදු 20 කට වැඩි. හොද හොද අත්දැකීම් තියන සියා කෙනෙක්
    . කටුස්සා නම් කොයි වෙලේ පාට වෙනස් කරයිද කියල කියන්න බෑ. ඕකා කම්මැලි නැතිව කරන එකම වැඩේ මේ Thread එකේ රිප්ලයි දාන එක මද කොහෙද.
    හෙලා දකිනවා ලෙසටම:angry:,පල යන්න මෙතනින්:frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒ සීයා පැන්ෂන් ගිහිල්ලත් දැන් අවුරුදු 20 කට වැඩි. හොද හොද අත්දැකීම් තියන සියා කෙනෙක්
    . කටුස්සා නම් කොයි වෙලේ පාට වෙනස් කරයිද කියල කියන්න බෑ. ඕකා කම්මැලි නැතිව කරන එකම වැඩේ මේ Thread එකේ රිප්ලයි දාන එක මද කොහෙද.

    :D මොන ත්‍රෙඩ් එකෙත් රිප්ලයි දාන්න නං කම්මැලි නෑ බන්, පොස්ට් 5000 ත් පැනල අවුරුද්දක් යන්නත් ඉස්සෙල්ල. :cool:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ME THREAD EKATA AYE KAWRUTH ENNA EPA. MEKE WACHANA PODDAK PAHADILI NA.
    දැන් නිදාගන්න යනවා,:yes:හෙට වැඩට යන්න කලින් උදේම ඇවිත් මේක බම්ප් කරනවා,:lol:ගෝඩ් ප්‍රොමිස් ඈ;)
     
    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    දැන් නිදාගන්න යනවා,:yes:හෙට වැඩට යන්න කලින් උදේම ඇවිත් මේක බම්ප් කරනවා,:lol:ගෝඩ් ප්‍රොමිස් ඈ;)
    AI EHEMA KARANNE ? MEKE WACHANA PAHADILI NANE MATA RATHU KOTU DALA BANINAWA SAMAHARA AYA MEKA NISA.