එත් මොකෝ මේ අමුතු රිප්ලයි දාන්නෙ, උත්තර දෙන්න ඕනේ එක quote කරල දැම්ම නං ඉවරනෙ
profile එකට Link එකක් දාල නම දාල සැහෙන කට්ටක් කන්න ඕනේ නෙ.
,කොහෙන්ද ඉගන ගත්තේ.
ප්ලීස් ප්ලීස් මටත් කියන්න
LazyLizard
MATA THERUNE NA KOHOMADA EHEMA KARANNE ?

THANK YOU.........ඔයාට රිප්ලයි කරන්න ඕනේ එකේ දකුණු පැත්තෙ යට තියෙන්නේ quote කියල එකක්. ඒක ක්ලික් කරාම එන Box එකේ යටින් ඔයාට ඕන රිප්ලයි එක දාල submit reply කරන්න. එතකොට අපි රිප්ලයි දාන විදිහට වැටෙනව. එහෙම තමා සාමාන්යෙන් ෆෝරම් වල රිප්ලයි දාන්නෙ.![]()
නාම වේනස ක්‍රන්ඩ ව්ද්‍ය මෑන්ස් යි වේන්ද් උනි නා . ඔඩ තාන්ක්යින් බ්ලා ක්සාඩය්ක් බඩ ග්ට්ට්න්ම් එඉව්ර්යි . එඉට් පස්ස් ම්හ්ට්ට්ය් ණ්ම් ඔය්ට් එනව්![]()

Edition
OYA MATA WADA HUGAK WAYASAKA KENEKDA ? DANNAM WARADDA HADAGATTA AYYA / UNCLE.
Edition
OYA MATA WADA HUGAK WAYASAKA KENEKDA ? DANNAM WARADDA HADAGATTA AYYA / UNCLE.
සේරටම වරදිනවා මුලින්
.ඒක ගනන් ගන්න එපා,
කොහොමත් සියල්ල දැනගෙන කිසිම කෙනෙක් උපදින්නෙ නෑ නේ.එළ එළ
ඒ සීයා පැන්ෂන් ගිහිල්ලත් දැන් අවුරුදු 20 කට වැඩි. හොද හොද අත්දැකීම් තියන සියා කෙනෙක්. කටුස්සා නම් කොයි වෙලේ පාට වෙනස් කරයිද කියල කියන්න බෑ. ඕකා කම්මැලි නැතිව කරන එකම වැඩේ මේ Thread එකේ රිප්ලයි දාන එක මද කොහෙද.
,පල යන්න මෙතනින්

මොන ත්‍රෙඩ් එකෙත් රිප්ලයි දාන්න නං කම්මැලි නෑ බන්, පොස්ට් 5000 ත් පැනල අවුරුද්දක් යන්නත් ඉස්සෙල්ල. 
ME THREAD EKATA AYE KAWRUTH ENNA EPA. MEKE WACHANA PODDAK PAHADILI NA.
හෙට වැඩට යන්න කලින් උදේම ඇවිත් මේක බම්ප් කරනවා,
ගෝඩ් ප්‍රොමිස් ඈ
AI EHEMA KARANNE ? MEKE WACHANA PAHADILI NANE MATA RATHU KOTU DALA BANINAWA SAMAHARA AYA MEKA NISA.දැන් නිදාගන්න යනවා,හෙට වැඩට යන්න කලින් උදේම ඇවිත් මේක බම්ප් කරනවා,
ගෝඩ් ප්‍රොමිස් ඈ