Discover 125M ඕනේ.....
මචංලා discover 125M/st අලුතෙන්ම ගන්න හොයාගන්න බැරිවෙයිද පරණ stock එකකින් වත්. ඒක දැන් අලුතෙන් එන්නේ නෑ නේ. දැන් අලුතෙන් එන එක මෙලෝ රහක් නෑ. ct100 එක වගේ. 125M / st ගන්න දන්න තැනක් තියනවද ?
එහෙම නැත්තම් pulsar 135 එක හොඳයිද? තෙල් කීයක් විතර වැඩද?
125M
125 new
pulsar 135

Last edited: