2016 Aug-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    dan hamathanama thiyenne switch mode ewane.
    thread ekak dammoth repear karaganna apita podi idea ekak ganna puluwan.
    ow:yes:

    රිපෙයාර් වලට එහා දෙයක් දාන්න හිතාගෙන බන් ඉන්නෙ. ටිකක් කල් යයි මං කම්ප්ලීට් විස්තරයක් දාන්නම් අපි අලුතින් එකක් ඩිසයින් කරල හදාගන්නෙ කියල. මාත් තාම ඉගෙනගෙන යන්වා සමහර ඒව. ලංකාවෙ මාරම අඩුයි ඒ ගැන දැනුම.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඕ යෑස්. පානදුරේ නල්ලුරුව කියන පැත්තේ තමා මම ඉන්නේ. පානදුර ටවුන් එකේ ඉඳන් 1.5 Km විතර ගාලුපාරේ, ගාල්ල පැත්තට එන්න ඕනි. පානදුරේ කොහේද උඹේ නෑයෝ ඉන්නේ

    කොයි හරියේද බං නල්ලූරුවේ ඉන්නේ
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මෙලෝ රහකට නැති ජීවිත බන්. :( :(
    කොහොමෙයි උඹේ විස්තර.ජොබක් කරනවද ඉගෙන ගන්නවද නැත්නම් ගෙදරට වෙලා ඉන්නවද

    man issara dawasaka ahaddith okamai kiwwe.:(
    jobak karanawa aiye.
    website ekak hadagena yanawa:)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනටත් පන්සලට නැතුව පල්ලියෙන් අපේ දානෙට මරනෙට පිරිතට එන්නෙ නැනෙ.:confused:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    a kiuwe.......... therunna.........:baffled::baffled:

    උඹල දෙන්න අතරෙ මොකක්හරි අමුතු සීන් එකක් තිබ්බද? රුකා ගෙවල් පැත්තෙ ආවෙ නෑ කියල අහන්නේ?:baffled: