මුර_සේවය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මුර රස්සාවත් ලේසි නැහැ . දැන් වෙලාව උදේ පාන්දර 3:06 නිදි නොමැති අකණ්ඩ මුර සේවය. නින්ද යන නිසා රේඩියෝව අසමින් ඉන්නේ.

පණ්ඩිත් අමරදේව ශුරීන්ගේ හන්තානේ කඳු මුදුන සිසාරා සින්දුව මේ වෙලාවේ රේඩියෝවේ වාදනය වෙනවා.



හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැුඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්

තුන් මහලින් සැදි සරසවි පායේ
මල් කැටයම් සෙවණේ
සිරිපොද වැස්සේ නැඟුණු සතුටු රළ
මිරිඟු සයුර විණි අතීතයේ

පාළු නිසංසල කඳු වැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳ ගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ

 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දැන් රේඩියෝවේ වාදනය වෙනවා චන්දන ලියනාරච්චි මහත්මයාගේ
පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම් සුලඟේ පාවී සිතට දැනේ.



පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්
සුළඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
රෑ රැහැයි හෙළූ දුක්‌ ගීත රාවයේ//
සවනේ වැකුනේ ගොළුවූ හඬක්‌ ලෙසින්
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
ඈත ගුරු පාරේ පියමන් සලායන්නේ//
කඳුළින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
 

amasln

Banned
Aug 25, 2016
100
9
0
මචන්ල, හෑමොම හොන්දයි කියන නිසා මම හිතුවෙ අපේ ගෙදර වහලෙ ගොම ගාන්න.. ගාන්න කලින් EK එකෙන් අයිඩියාස් ටිකක් ගන්න බලුවෙ..

උඹල මොකද හිතන්නෙ.. වඩේ සාර්තක වේද? හදිස්සියෙ වෑස්සොත් මට ගොම නාන්න වේද? කුඩේට පාරක් ගහල ශේප් වෙන්න පුලුවන් වේද?

ගොම එක්ස්පර්ට් ලගෙ අයිඩියාස් දෙමු බලන්න..
 

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    uba security officer the machan ?

    You have worked as a Security Officer too.
    You must be someone like Johnny Sins.
    Doing every job on the planet...
    Poor to Rich.... Uneducated to PHD....


    dKEFmZ9.jpg