central bank exam results

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    පිස්සුද, බලන් හිටපන්, උඹල රිසල්ට්ස් එනකන් බලන් ඉන්නව, අරෙහෙ ඉන්ටර්විව් දෙක තුනක් ගිහිල්ලත් ඉවරයි (ඒවත් ඉතින් බොරු ඉන්ටර්විව්, දැනටමත් දාන අය තීරණය කරල ඇති) .... මොන ආණ්ඩුව ආවත් පන්දමට තමයි වැඩේ කෙරෙන්නෙ ... central bank කියන්නෙ ඒ වැඩේට ප්‍රසිද්ධම තැනක් මතක නැද්ද අන්තිම ඉන්ටර්විව් එකට ගිය කෙනාට වෙච්ච ෆේමස් සීන් එක ...

    මන් දන්නා විදියට ඔකේ resut එන්නේ pass උන්ට විතරයි .එක නෙමෙයි මොකක්ද අර famous සිද්දිය
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    උබ හොද ගොට්ටක් ඇල්ලුව නේද..

    mona gotu da ban. mama gedarin bala karanwata exam liwweth interview giyeth. mata oken laben salary eka wage degunayakath wada dan wada karana private thanin labenawa thawa fuel allowance ehemath ekka. eth ammala tattala kamathi mekata yanawa nam. long term benefits hoda nisa math yanna hithuwa.
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83

    mona gotu da ban. mama gedarin bala karanwata exam liwweth interview giyeth. mata oken laben salary eka wage degunayakath wada dan wada karana private thanin labenawa thawa fuel allowance ehemath ekka. eth ammala tattala kamathi mekata yanawa nam. long term benefits hoda nisa math yanna hithuwa.

    මොනවද බන් බෙනිෆිට්ස් ?
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    මොනවද බන් බෙනිෆිට්ස් ?

    Low interest loan (home and car loan) I already have a car though
    Pension (as of year 2016, pension of CBSL retirees get about 100,000 LKR pension)
    EPF 36% (highest percentage)
    (and only place in SL to give BOTH EPF and Pension)
    Higher education sponsorship (MBA & PhD)
    all other government allowances
    48 leaves per year
    and so on...