gold central bank

analytics

Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134
    113
    දන්න විදිහට CB එක විකුණන්නේ නැහැ. BoC නම් කරනවා කොටුවේ පිට්ටු බම්බුවේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,869
    113
    මම දන්න විදියට දැන් gold price සීන් එක නිසා කිසිම තැනක කොයින් හරි බිස්කට් හරි විකුන්නනෙ නැහැ (No stock කියලා කියන්නෙ)
     
    • Like
    Reactions: $onny

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    මම දන්න විදියට දැන් gold price සීන් එක නිසා කිසිම තැනක කොයින් හරි බිස්කට් හරි විකුන්නනෙ නැහැ (No stock කියලා කියන්නෙ)
    hettiveediye th stock ne kiyala thamai kiyanne. ravi eke eeye dunna
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    BOC Gold Shop වල තියේ Kandy and Colombo වල. මේ දවස් වල නම් stock නැතුව ඇති ගනන් යන හින්ද