පිස්සුද, බලන් හිටපන්, උඹල රිසල්ට්ස් එනකන් බලන් ඉන්නව, අරෙහෙ ඉන්ටර්විව් දෙක තුනක් ගිහිල්ලත් ඉවරයි (ඒවත් ඉතින් බොරු ඉන්ටර්විව්, දැනටමත් දාන අය තීරණය කරල ඇති) .... මොන ආණ්ඩුව ආවත් පන්දමට තමයි වැඩේ කෙරෙන්නෙ ... central bank කියන්නෙ ඒ වැඩේට ප්රසිද්ධම තැනක් මතක නැද්ද අන්තිම ඉන්ටර්විව් එකට ගිය කෙනාට වෙච්ච ෆේමස් සීන් එක ...
මන් දන්නා විදියට ඔකේ resut එන්නේ pass උන්ට විතරයි .එක නෙමෙයි මොකක්ද අර famous සිද්දිය
