dilshan sangata ,mahelata ,matews ta benala mu thiyanna watinne ne

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඊයේ දිනයේ ක‍්‍රිකට් පිටියෙන් සමුගත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපරි තුන් ඉරියවු ක‍්‍රිඩක ඊයේ තරඟය අවසානයේ ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වීය.

    තමන් නායකත්වය දරු කාලයේදී ඇතැම් ක‍්‍රීඩකයන්ගෙන් මෙන්ම පුහුණුකරුවන්ගෙන් සහායක් නොලැබුනේ යයිද කී දිල්ෂාන් තමන් නායකත්වය දැරු වසරක පමණ කාලයක් පුරා පන්දු යැවීමට නොහැකි ලෙස පැවති ඇන්ජලෝ මැතිවුස්ගේ කොන්දේ අමාරුව තමන් නායක්තවයෙන් හිටි හැටියේ ඉවත් කල පසු එක්වරම සුව වූ බවද කියා සිටියේය.

    තමන් ආබාදයට ලක් වූ පසු නායකත්වය බාර ගන්නා ලෙස හිටපු නායකයන්ගෙන් ඉල්ලා සිටියද ඔවුන් එය සිදු නොකල බවටද චෝදනා කල දිල්ෂාන් ‘යටගිය දේවල් යට ගියාවේ. උඩ බලාගෙන කෙල ගැහුවොත් මූනටමයි වැටෙන්නේ’ කීය.

    ඒ වන විට කණ්ඩායමේ ත‍්‍රීඩා කල හිටපු නායකයන් වූයේ කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනයි.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    හමුදාවේ එවුන් මැරෙනවා තමයි කොයි රටෙත් එකයි ඉතින් අපි එවට අඩා අඩා ඉන්නද?ස්මාරක කන්නද අනික මැරුණ එවුන්ට ඔවයින් කොහොමත් වැඩක් නෑ අනික කවුද බන් ඩිල්ශාන් කියන්නේ..

    :dull:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    yanakota okkoma kiyala yakiwwane konda keling thiyagena digaharla damma aulk nha haebai aus series eka iwara wela oka kiwwanam thama hoda
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    764
    142
    43
    itin oka aththak wennath athine bn
    una dewal kelin kiyana ekath hodai hamotama dana ganna
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උගෙන් අහපු හින්දනේ කිව්වේ
    අනික දිල්ෂාන් කිව්වත් නැතත් ඕක හැමෝම දැනගෙන හිටිය දෙයක් නේ
    ඔව්වා අමුතු දේවල් නෙමේ ඔහොම සීන් අනිත් ටීම්ස් වලත් තියෙනවා
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    උගෙන් අහපු හින්දනේ කිව්වේ
    අනික දිල්ෂාන් කිව්වත් නැතත් ඕක හැමෝම දැනගෙන හිටිය දෙයක් නේ
    ඔව්වා අමුතු දේවල් නෙමේ ඔහොම සීන් අනිත් ටීම්ස් වලත් තියෙනවා

    :yes::yes::yes::yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Kathawa aththa...Dila captaincyen ain wena dawase kiwwa cricket walin samu gaththa dawasata okkoma kiyanawa kiyala...
    uta kohomath sup ekak thibbe na.....:baffled::baffled:
    Mathewsta gahapu ekanan tikak aul wage thama.....Sangai,Mahelay nan udaw kara adui....:nerd::nerd:
     
    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    Kathawa aththa...Dila captaincyen ain wena dawase kiwwa cricket walin samu gaththa dawasata okkoma kiyanawa kiyala...
    uta kohomath sup ekak thibbe na.....:baffled::baffled:
    Mathewsta gahapu ekanan tikak aul wage thama.....Sangai,Mahelay nan udaw kara adui....:nerd::nerd:

    Ow bn. Uge hithe thibuna wedanawak pitakale. Me seen apith tika tika dannawa.
    U waradi na...:dull::dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Kathawa aththa...Dila captaincyen ain wena dawase kiwwa cricket walin samu gaththa dawasata okkoma kiyanawa kiyala...
    uta kohomath sup ekak thibbe na.....:baffled::baffled:
    Mathewsta gahapu ekanan tikak aul wage thama.....Sangai,Mahelay nan udaw kara adui....:nerd::nerd:

    atta tamai yako mehela cricinfo interview eke kiwwe sanga ain unama captaincy matthews ta dennai unta ona kale kyala, oka tama balla sangatat wada
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Kathawa aththa...Dila captaincyen ain wena dawase kiwwa cricket walin samu gaththa dawasata okkoma kiyanawa kiyala...
    uta kohomath sup ekak thibbe na.....:baffled::baffled:
    Mathewsta gahapu ekanan tikak aul wage thama.....Sangai,Mahelay nan udaw kara adui....:nerd::nerd:

    දිල්ශාන් හෙන පඩියා නේ ඌට කවුරුවත් සපෝර්ට් කරන්නේ නෑ එක ස්වාභාවිකයි .දිල්ශාන් කැප්ටන් කරන කාලේ ෆිල්ඩ්න් එරර් එකක් වුනාත් මහලොකුයට බනිනවා අර ඉස්සර ඉන්දියන් ටිම් එකේ එවුන් වගේ එකෙන්ම පේනවා දිල්ශාන් කියන්නේ නායකත්වයට සුදුසු එකෙක් නොවෙයි කියලා.මෙතන සංගා මහේල විතරක් නෙවෙයි මු කියන විදියට මැතිව්ස් පුහුණු කරුවන් වත් සපොර්ට් කරලා නෑ කියන්නේ වැරද්ද තියෙන්නේ දිල්ශාන්ගේ .:angry:
     
    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    දිල්ශාන් හෙන පඩියා නේ ඌට කවුරුවත් සපෝර්ට් කරන්නේ නෑ එක ස්වාභාවිකයි .දිල්ශාන් කැප්ටන් කරන කාලේ ෆිල්ඩ්න් එරර් එකක් වුනාත් මහලොකුයට බනිනවා අර ඉස්සර ඉන්දියන් ටිම් එකේ එවුන් වගේ එකෙන්ම පේනවා දිල්ශාන් කියන්නේ නායකත්වයට සුදුසු එකෙක් නොවෙයි කියලා.මෙතන සංගා මහේල විතරක් නෙවෙයි මු කියන විදියට මැතිව්ස් පුහුණු කරුවන් වත් සපොර්ට් කරලා නෑ කියන්නේ වැරද්ද තියෙන්නේ දිල්ශාන්ගේ .:angry:

    nehe machan othana thiyenne cricket club schools wala thiyana gemak owagen pita kenekta captain thiya team eke innath amarui. Den balannako milinda siriwardana upul tharanga team eken kepeddi thirimannala wage ayata deepu chance tika