මොකක් හරි ප්රශ්නයක් උනාම.
මොකක් හරි ප්රශ්නයක් උනාම මේලෝකෙ,අපේ ජීවිතේ ඇතුලු හැමදෙයක්ම මායාවක් , බොරුවට කට්ට කන එකේ තේරුමක් නෑ කියල හිතෙන්නෙ මට විතරද.?
ප්රශ්නයක් නැතිව ආතල් එකේ ඉන්නකන් හොදයි. ඒත් ප්රශ්නයක් ආවම හැමදේකම අදුරු යතාර්තය මතක් වෙනව.