මොකක් හරි ප්‍රශ්නයක් උනාම.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකක් හරි ප්‍රශ්නයක් උනාම.

    මොකක් හරි ප්‍රශ්නයක් උනාම මේලෝකෙ,අපේ ජීවිතේ ඇතුලු හැමදෙයක්ම මායාවක් , බොරුවට කට්ට කන එකේ තේරුමක් නෑ කියල හිතෙන්නෙ මට විතරද.?

    ප්‍රශ්නයක් නැතිව ආතල් එකේ ඉන්නකන් හොදයි. ඒත් ප්‍රශ්නයක් ආවම හැමදේකම අදුරු යතාර්තය මතක් වෙනව.:dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    prashna enne na, eh ena dewal diha dakina widiha wenas unama. e.g. asaneepa weema. asaneepa wenne apema anga ithin therumak nah ekata upset gahala. thawa udaharanayak gamu kellek boot thiana eka. kellage sathuta matath sathutak kiala hithuwama ekath prashnayak wenne nah.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන මගුල කරත් අන්තිමට මැරිල යන එක විතරනෙ.

    බුද්ද දර්ශනේ විශ්වාස කරත්, අපි අරගෙන යන්නෙ කරපු කුසල් අකුසල් විතරයි.

    අපි මහලොකුවට රැස්කරගන්න හැම මතකයක්ම මරණයත් එක්ක ඉවරයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    prashna enne na, eh ena dewal diha dakina widiha wenas unama. e.g. asaneepa weema. asaneepa wenne apema anga ithin therumak nah ekata upset gahala. thawa udaharanayak gamu kellek boot thiana eka. kellage sathuta matath sathutak kiala hithuwama ekath prashnayak wenne nah.

    ඔහොම හිතන්න පුලුවන් මච්න්. ඒත් ඔය චින්තනෙත් ගැබුරෙන්ම තියෙන්නෙ හැමදේකම ශුන්‍යබවනෙ බන්.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔහොම හිතන්න පුලුවන් මච්න්. ඒත් ඔය චින්තනෙත් ගැබුරෙන්ම තියෙන්නෙ හැමදේකම ශුන්‍යබවනෙ බන්.

    ow eka nam aththa. shunya baweth podi gathiyak thianawa. issara nikan inna welawata dj karapu mata dan nishshabdawa innakota eeta wadiya sathutak danenawa.

    me mohotha gana witharak hithapan. ethakota umbata shunya bawa awulak nathi wei.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ow eka nam aththa. shunya baweth podi gathiyak thianawa. issara nikan inna welawata dj karapu mata dan nishshabdawa innakota eeta wadiya sathutak danenawa.

    me mohotha gana witharak hithapan. ethakota umbata shunya bawa awulak nathi wei.

    ඔව් නේ. මේ මොහොත ගැන විතරක් හිතන එකේ ලොකු මානසික සහනයක් තියනව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පැනඩෝල් ගහන්න එපා බොරුවට විඳවන්න වෙනව මැරෙන එක ශුවර් නෑ පුලුවන් තරං කෝච්චියකට පනින්න ට්‍රයි කරපං :yes: :yes:
    බෙල්ල නං තියං ඉන්න එපා මොකෙක් හරි දැක්කොත් ඇදල අරං ගහයි පිස්සෙක් කියල නිකං ඇවිදං යනව වගේ කෝච්චි පාර දිගේ ගිහිං කෝච්චිය ලඟ එනකොටම වටේ බලල ලඟපාත කවුරුත් නැත්තං පීල්ල උඩින් ඔලුව තියපං :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පැනඩෝල් ගහන්න එපා බොරුවට විඳවන්න වෙනව මැරෙන එක ශුවර් නෑ පුලුවන් තරං කෝච්චියකට පනින්න ට්‍රයි කරපං :yes: :yes:
    බෙල්ල නං තියං ඉන්න එපා මොකෙක් හරි දැක්කොත් ඇදල අරං ගහයි පිස්සෙක් කියල නිකං ඇවිදං යනව වගේ කෝච්චි පාර දිගේ ගිහිං කෝච්චිය ලඟ එනකොටම වටේ බලල ලඟපාත කවුරුත් නැත්තං පීල්ල උඩින් ඔලුව තියපං :yes: :yes:

    මැරුන කියල කිසිම දෙයක් ඉවර වෙන්නෙ නෑ බන්. කාලය ඉවර වෙන්නෙ නෑ. තව අවුරුදු ගූග්ල් පෙල්ස්ක් ගානකින් හරි මම කියන එකා ආයෙත් ඉපදෙයි. :dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් බන් මටත් එපා හොද වෙලාවට මගේ ගාව න්‍යස්ටික බොම්බ නැත්තේ නැත්තම් ඒ වෙලාවට මුලු ලොකේම නියුක් කරලා දාන්න හිතෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන් මටත් එපා හොද වෙලාවට මගේ ගාව න්‍යස්ටික බොම්බ නැත්තේ නැත්තම් ඒ වෙලාවට මුලු ලොකේම නියුක් කරලා දාන්න හිතෙනවා.

    :lol::yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔව් බන් මටත් එපා හොද වෙලාවට මගේ ගාව න්‍යස්ටික බොම්බ නැත්තේ නැත්තම් ඒ වෙලාවට මුලු ලොකේම නියුක් කරලා දාන්න හිතෙනවා.

    :lol: