2016 Aug-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි අනාථයෝ ඔක්කොටම ජොබ් ලැබෙන වැඩක් සෙට් කරනවා කවදාහරි මේ ගසා 84 :dull::dull::dull::dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    එළකිරි අනාථයෝ ඔක්කොටම ජොබ් ලැබෙන වැඩක් සෙට් කරනවා කවදාහරි මේ ගසා 84 :dull::dull::dull::dull:
    ඇයි උබ 3වන් ලෝක යුද්දය පටන් ගන්නද යන්නෙ :eek::eek::dull::dull:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මම යනවා වයිෆ් කෑම කන්න එන්න කියුවා ගියේ නැතම් අද රැට බඩගින්නේ ඉන්නේ වෙන්නේ
    මගේ සින්දුව ඉන්න අය අහන්න සුබ රාත්‍රියක්
    හැමෝටම

    :sorry:
    /|\
    /\

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මම යනවා වයිෆ් කෑම කන්න එන්න කියුවා ගියේ නැතම් අද රැට බඩගින්නේ ඉන්නේ වෙන්නේ
    මගේ සින්දුව ඉන්න අය අහන්න සුබ රාත්‍රියක්
    හැමෝටම

    :sorry:
    /|\
    /\

    :lol::lol::lol::lol:
    සුබ රාත්‍රියක්

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම යනවා වයිෆ් කෑම කන්න එන්න කියුවා ගියේ නැතම් අද රැට බඩගින්නේ ඉන්නේ වෙන්නේ
    මගේ සින්දුව ඉන්න අය අහන්න සුබ රාත්‍රියක්
    හැමෝටම

    :sorry:
    /|\
    /\

    Haaaa Good night!!
    wifewath edaata ekkan enna honde:rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    තරිදුවා උබට දෙන්න සින්දු නැත්නම් අපිට කියලා ඉල්ල ගනින්:dull::dull:
    යකෝ අපි ශිවන්‍යාට විතරයි කැමති ;);)
    සින්දුවට නෙමේ :no::no::no:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තරිදුවා උබට දෙන්න සින්දු නැත්නම් අපිට කියලා ඉල්ල ගනින්:dull::dull:
    යකෝ අපි ශිවන්‍යාට විතරයි කැමති ;);)
    සින්දුවට නෙමේ :no::no::no:

    :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුබ සැන්දෑවක් ගීත ලෝලී මිතුරු මිතුරියනි.
    ටිකාක් පරක්කු උනාට සමාව බාජනේට දාපල්ලා.