2016 Aug-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සීමිත ශ්‍රාවකයන් ප්‍රමාණයක් සිටිනා බැවින් අද දින ............................................

    කවුද සීමිත ..අසීමිත අසීමිත
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උත්කෘෂ්ටයි

    ;)

    Hello shamio, kohomada :)

    අලෝ එලු අක්කේ.කොහොමද ඉතින්.අපි හොඳින්

    paninna puluwannam siraa ne.......poddak danna ungen ahala balapan.......:):):)

    අහ් තිලින කොලුවෝ

    ;) ඔව් බන් dockyard, sl airlines :cool:

    ස්ස් සූස් ස්ස් පුශ්
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නැහැ මම මර්කටින්ග් ෆර්ම් එකක් පටන් ගන්න යන්නේ ..ඔන්ලින් මර්කටින්ග් ....මෙහෙ ඉන්න මාස්ටර් ඩීලර්සලා ගෙන් direct retail shop වලට orders ගන්න ....මට 10-20 % කොමිසන් ගන්න පුළුවන් 5%-15% අතර oradr ගන්න අයට දෙන්න පුළුවන් .....$1000 ඔර්ඩර් දවසට ගත්තහම $50-100 අතර අතට ...

    ඕනි කරන්නේ මැජික් ජැක් එකයි data connection එකයි :cool::cool::cool:

    anna siraa wade karapan ban..............goda yanna puluwan lesatama......:):):):)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    නැහැ මම මර්කටින්ග් ෆර්ම් එකක් පටන් ගන්න යන්නේ ..ඔන්ලින් මර්කටින්ග් ....මෙහෙ ඉන්න මාස්ටර් ඩීලර්සලා ගෙන් direct retail shop වලට orders ගන්න ....මට 10-20 % කොමිසන් ගන්න පුළුවන් 5%-15% අතර oradr ගන්න අයට දෙන්න පුළුවන් .....$1000 ඔර්ඩර් දවසට ගත්තහම $50-100 අතර අතට ...

    ඕනි කරන්නේ මැජික් ජැක් එකයි data connection එකයි :cool::cool::cool:

    මැජික් ජැක කොහාටද බන් ගහන්නේ:oo:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    I'm not an actor I'm not a star
    and I don't even have my own car
    But I'm hoping so much you'll stay
    that you will love me anyway......

    ammapaa meka Choco kaatada danne na kiwe neda :eek: