2016 Aug-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    I'm not an actor I'm not a star
    and I don't even have my own car

    But I'm hoping so much you'll stay
    that you will love me anyway......

    ammapaa meka Choco kaatada danne na kiwe neda :eek:
    උඩ දෙකනම් ඇත්ත වෙන්න පුලුවන් :rolleyes::rolleyes::rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ පැත්තට පලයන් පුටේ
    හැබැයි සේෆ්ටි නම් පුටේ හරියට ඉගෙනගෙන පලයන් ;);)

    සේෆ්ටි ගැන කිවුවම මතක් උනේ.පෙරේදා වැඩක් කරන්න ගිහින් ග්‍රයින්ඩර් එක කැරකිලා කකුලට පැන්නා කියපන්කෝ.හොඳ වෙලාවට සපත්තුවක් දාලා හිටියේ.සපත්තුව නැත්නම් අද කකුලේ කෑල්ලක් නෑ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    anna siraa wade karapan ban..............goda yanna puluwan lesatama......:):):):)

    ඕවා තමයි ඉන්වෙස්ට් අඩුවෙන් කරලා වැඩියෙන් උපයන රිසක් එක අඩුම උපක්‍රම ....ඕවට ඉතින් අපි වගේ හිතන එවුන් ඕනි .....

    හැබැයි ඉතින් මාස්ටර් ඩිලර් connection හදාගන්න ඕනි ....සහ 10000ක විතර dealer බේස් එකක් ඕනි ...USA වල උපරිම ඔපචුනිටි බ්‍රෝ ..මොලේ පාවිච්චි කරනම් කොටි පතියෙක් වෙලා තමයි නවතින්නේ :cool::cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මැජික් ජැක කොහාටද බන් ගහන්නේ:oo:

    ලැපට ගහන්න පුළුවන් රවුටරේට ගහන්නත් පුළුවන් ..app එක දාගත්තම phone එක use කරන්නත් පුළුවන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    සේෆ්ටි ගැන කිවුවම මතක් උනේ.පෙරේදා වැඩක් කරන්න ගිහින් ග්‍රයින්ඩර් එක කැරකිලා කකුලට පැන්නා කියපන්කෝ.හොඳ වෙලාවට සපත්තුවක් දාලා හිටියේ.සපත්තුව නැත්නම් අද කකුලේ කෑල්ලක් නෑ
    යකෝ ඕකෙන් වැඩ කරද්දි ග්‍රයින්ඩර්ගාඩ් එක අනිවා දා ගනින්
    දවසක් ඩිස්ක් එකේ කෑල්ලක් කැඩිලා තාත්තගෙ බඩේ වැදිලා බඩ හිල් වෙලා තිබුනා :baffled::baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    anna siraa wade karapan ban..............goda yanna puluwan lesatama......:):):):)

    බලමු බලමු ...වැඩක් දාගෙන ඉන්නේ ...මාස්ටර් dealers ලා ඉන්නවා ...retail බේස් එකක් හොයාගන්න ඕනි ..හෝ බිල්ඩ් කරන්න ඕනි
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඕවා තමයි ඉන්වෙස්ට් අඩුවෙන් කරලා වැඩියෙන් උපයන රිසක් එක අඩුම උපක්‍රම ....ඕවට ඉතින් අපි වගේ හිතන එවුන් ඕනි .....

    හැබැයි ඉතින් මාස්ටර් ඩිලර් connection හදාගන්න ඕනි ....සහ 10000ක විතර dealer බේස් එකක් ඕනි ...USA වල උපරිම ඔපචුනිටි බ්‍රෝ ..මොලේ පාවිච්චි කරනම් කොටි පතියෙක් වෙලා තමයි නවතින්නේ :cool::cool::cool:

    ou ban services adu ganata denawanam..patta ganak hoyaganna puluwan..... 3 party ekak wage idan.............:):):):):)