2016 Aug-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ ඕකෙන් වැඩ කරද්දි ග්‍රයින්ඩර්ගාඩ් එක අනිවා දා ගනින්
    දවසක් ඩිස්ක් එකේ කෑල්ලක් කැඩිලා තාත්තගෙ බඩේ වැදිලා බඩ හිල් වෙලා තිබුනා :baffled::baffled::baffled:

    ගාඩ් එක තිබුනා බන්.ග්‍රයින්ඩර් එක අල්ලපු ඈංගල් එක වැරදියි.කෙලින්ම කකුලට.
    හොඳ වෙලාවට ගයින්ඩර් එකේ ස්විච් එක ඔබාගෙන ඉන්නකම් විතරයි වැඩකරන්නේ.ඇඟිල්ල අතෑරපු ගමන්ම ග්‍රයින්ඩර් එක ඕෆ් වෙනවා
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ou ban services adu ganata denawanam..patta ganak hoyaganna puluwan..... 3 party ekak wage idan.............:):):):):)

    දැන් බලපන් ඔය දම්මික පෙරේරලා , නිමල් පෙරේරලා ගොදගියේ 3rd party සර්විස් එක දීලා තමයි ....:cool::cool:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ගාඩ් එක තිබුනා බන්.ග්‍රයින්ඩර් එක අල්ලපු ඈංගල් එක වැරදියි.කෙලින්ම කකුලට.
    හොඳ වෙලාවට ගයින්ඩර් එකේ ස්විච් එක ඔබාගෙන ඉන්නකම් විතරයි වැඩකරන්නේ.ඇඟිල්ල අතෑරපු ගමන්ම ග්‍රයින්ඩර් එක ඕෆ් වෙනවා

    parissamen shamiyo............:):):):)