dimo batta vs motorbike

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අම්ම්බෝ.. ඇඟත් එක්ක හිරි වැටුණා..:shocked:

    බයික් වල යද්දි ඩොකොස් ගාල මුලු ඇඟම එකපාර එළියට දාල ඉස්සර කරන්න යන්න එපා එක පාරටම.. අඩුම ගානේ ඉස්සරහ පැහැදිලි වෙනකන් ඇඟත් එක්කම බයික් එක ඉස්සරහින් යන වාහනේට පිටි පස්සෙ තියාගෙන ඔලුව පොඩ්ඩක් විතර දාල බලන්න.. පාර පැහැදිලි වෙනකන් පුලුවන් තරම් වාහනේ පිටිපස්සෙන්ම තියාගෙන යමල්ල පරතරයක් තියාගෙන.. ඔලුව දාලා බලා ගත්තට පස්සේ ඕවටේක් කර ගන්නකන් ඒ විදිහටම ගොඩක් දුර යන්න පුලුවන් ආරක්ෂිතව ඉස්සර කර ගන්න තැනක් හම්බ වෙනකන්.. ආයි වාහනේ අස්සටම දාගෙන දඟලන්න ඕනෙ නැ එහෙම කරද්දී..

    බයික් පදිනකොට ආතල් එක වගේම ආරක්ෂාව ගැනත් හිතන්නම ඕනේ.. තමන්ගෙ අනාරක්ෂිත බවට අහක ඉන්න මින්ස්සුන්ටත් වන්දි ගෙවන්න වෙනවා නැත්තන් නිකරුණේ.. :oo:

    මේ විදිහට කඩගෙන බිඳගෙන ඉස්සර කරනව කියන්නෙ ඉතින්........:( කියන්න දෙයක් නෑ.. වීඩියෝ එකෙන්ම පේනවනේ..:dull:

    දවසක් තාත්තවයි මාවයි හැප්පෙන්න ගියා ඔය විදිහටම ආව බයික් එකක් නිසා..:sorry: අපි පාර අයිනේ තිබුණ හාඩ්වේයාර් එකක් ලඟ නවත්තන් ඉඳලා දකුණට දාන්න බලාගෙන පාර අයිනේ බොරළු තීරුවේ හිටියේ සිග්නල් එකත් දාගෙන..

    ඔය විදිහටම වෑන් එකකට ඉස්සර කරන ටිපර් එකකටත් ඉස්සර කරගෙන එකෙක් ආවා මූනටම.. නවත්තගෙන ඉන්න නිසා කරන්න දේකුත් නෑ.. තාත්තත් පිටිපස්සෙ ඉන්න නිසා බයික් එක ඇල කරන්නත් බෑ.. යාන්තමට හැන්ඩ්ල් එක චුට්ටක් වම් පැත්තට කලා විතරයි.. :baffled:ඒකත් අරූ හැප්පෙන්න එනව කියල දැක දැක නිකන්ම බලන් ඉන්න බැරි කමට ඉබේමයි උනේ.. ඌගෙයි අපේයි දෙගොල්ලොන්ගෙම වාසනාවට එදා මුකුත් උනේ නෑ.. ගෑවී නොගෑවී ගියා..:eek:
    ඔය සීන් එක නිසාම අපේ තාත්ත මගේ දඬු මොණරෙටත් සෑහෙන්න බය උනා..:(
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Van ekai waradi u nisa thama batta ain kale

    මචන් වෑන් එක තව එකකට ඉස්සර කරන්න ගිහින් ඉස්සරහින් ලොරිය ආව නිසයි ස්ලෝ වෙන්නේ..:dull: බයික් එකේ ආව එකා වෑන් එක තව එකකට ඉස්සර කරන අස්සෙනේ දකුණට අරන් ඉස්සර කරන්න ගියේ.. ඇයි වෑන් එක වැරදි කියන්නේ..:eek:
    අනික පිටිපස්සෙන් යන එකා අනිවාර්යෙන් පරතරයක් තියාගෙන යන්න එපැයි..:oo:

    අනික බට්ටා අයින් කළෙත් උගේ ලේන් එකටමනේ.. උඹ මොකක් හිතාගෙන මේ කෙමෙන්ට් එක දැම්මද මන්ද..?:baffled:

     
    Last edited: