සුළං කිරිල්ලී Sulan Kirilli 2002 Film

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    සුළං කිරිල්ලී Sulan Kirilli 2002 Film

    සුළං කිරිල්ලී 2002


    AWARDS
    Best Film OCIC Film Festival 2003
    Best Film Dhaka International Film Festival
    Best Director Chennai Film Festival
    Best Actress Chennai Film Festival
    Best Actress Dhaka International Film Festival

    SULAN_KIRILLI_THE_WIND_BIRD_SINHALA_MOVIE_DVD_36caf9f504ef17e62010_1.jpg


    මෙන්න ලින්ක එක
    https://openload.co/f/Tzz2DW014OE/S.K.1993.720p.VCDRip.H265.AAC-Ak47.mp4

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ. :love::love:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    මචන් උබ ගාව හොද ටෙලිනාට්‍ය මොනවත් නැද්ද?
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    මචන් උබ ගාව හොද ටෙලිනාට්‍ය මොනවත් නැද්ද?

    ටෙනියාගේ "සිරිදාසගේ කථා" කියන එක තියෙනවා. වේදිකා නාට්‍යකුත් ඇති "ග්ලැඩියේටර් ප්‍රේමය" කියලා
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ටෙනියාගේ "සිරිදාසගේ කථා" කියන එක තියෙනවා. වේදිකා නාට්‍යකුත් ඇති "ග්ලැඩියේටර් ප්‍රේමය" කියලා

    awath dapanko
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    සළුපට අහසට Movie එක තියනවැයි...... ;) :rolleyes: ;)

    ඒවනම් නිකන් හම්බවුනොත් බලනවා ඇරෙන්න. සල්ලි දීලා අරන් තියාගන් නෑ බං :no:
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඒවනම් නිකන් හම්බවුනොත් බලනවා ඇරෙන්න. සල්ලි දීලා අරන් තියාගන් නෑ බං :no:

    ඔය Movie එක හොයාගන්නනැනේ බන්. :baffled: :baffled: :baffled: