කෙල්ලොන් ගෙ කිහිලි

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    අපි උඹලා කෙල්ලෝ ගැන එහෙම හිතනවා වගේ උනුත් කොල්ලෝ ගැන එහෙම හිතනවා ඇති....මේ ශරිරය ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ බං.....දවසක් ඕනේ නැ පැයක් දෙකක් හරියට ඇගපතක් සොදාගන්න දත් මැද ගන්න බැරි වුනෝත් ඔය කොයි පාර්ශවය වුනත් ගඳ තමයි....වෙනස තියෙන්නේ අපේ ගඳ අපට දැනෙන්නේ නෑතිව අනිත් අයට දැනෙන එකයි......
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    අම්මපා

    විසදුමක් කියපන්



    එහෙමත් බෑ බන්, කුනු මාලු ගද අැති කියල හිතෙනව

    අම්මපා
    මේ කුණු සරීරේ , තාවකාලිකව perfume ගහලා සුවද ගගහ ඉන්නා පුළුවන් , ගඳ ගහන එක නවත්තන්න බෑ .
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    අම්මපා
    මේ කුණු සරීරේ , තාවකාලිකව perfume ගහලා සුවද ගගහ ඉන්නා පුළුවන් , ගඳ ගහන එක නවත්තන්න බෑ .

    පිළිකුල් භාවනාව කරපන් , අනිත්‍ය මෙනෙහි කරපන් .
     

    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    තෝ වගේ කලු කැත කොට පොන්නයෙක් නෙවෙයි යකෝ මම,
    ane oalayan wesige putho yanna pakaya thoge puke agilla gahala balapan ganda wesa enawa kellange kihili balanna ponna paka kari hutta
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කෙලෙස් වලට කැමති නැත්නම් යකෝ මොකටද මේ වගේ ලෞකික ලිංගික හැගීම් උද්දීපයන වෙන පෝස්ට් දාන්නේ. නිකන් බයිලා කියලා මිනිස්සුන්ගේ කාලේ කන්න එපා බං. ඔහොම කරලා උඹට මොනවද ලැබෙන්නේ.ෆෝරම් තියෙන්නේ වැදගත් ප්‍රයෝජනවත් දෙයක් සාමාජිකයන් අතර බෙදාහදා ගන්න මිසක් මේ වගේ සිගිති ආතල් ගන්න නෙමෙයි.

    කෙල්ලෙක්ගෙ කිහිල්ල ගදයි කිව්වම කෝමද බන් හැගීම් අැවිස්සෙන්නෙ, උබටත් කිහිලි fetish
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පිළිකුල් භාවනාව කරපන් , අනිත්‍ය මෙනෙහි කරපන් .

    මටනම් දැන් එහෙමයි, ඉස්සර වගේ කෙල්ලො ගැන feel වෙන්නෙ නැ, මනෝ පාරවල් වදින්නෙත් නැ, ඒ ත්රේඩ් එක දාපු එකාට පින්