අපි උඹලා කෙල්ලෝ ගැන එහෙම හිතනවා වගේ උනුත් කොල්ලෝ ගැන එහෙම හිතනවා ඇති....මේ ශරිරය ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ බං.....දවසක් ඕනේ නැ පැයක් දෙකක් හරියට ඇගපතක් සොදාගන්න දත් මැද ගන්න බැරි වුනෝත් ඔය කොයි පාර්ශවය වුනත් ගඳ තමයි....වෙනස තියෙන්නේ අපේ ගඳ අපට දැනෙන්නේ නෑතිව අනිත් අයට දැනෙන එකයි......