ජපන් ජපර කොළ ඉසර අපේ ගෙදර තිබ්බා දන් නම් නැ
M mudimiya Active member May 19, 2008 289 39 28 Jun 18, 2015 #41 ජපන් ජපර කොළ ඉසර අපේ ගෙදර තිබ්බා දන් නම් නැ
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Jun 18, 2015 #42 intel_inside said: අහා මල්ලි සොස් දාන් ඩෙවල් එකක් දාන් කන්න වගෙ යන්නෙ Click to expand...
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Jun 18, 2015 #43 BruceWayne92 said: ජපන් බටු කියලා අපි කියන්නේ .ජපන් ජබර කියලාත් කියනවා .ඒත් මේකටමද දන්නේ නැහැ . Click to expand... na na ban. japan jabara kiyanne wena wal gahak, kumburu wala ehema hadena
BruceWayne92 said: ජපන් බටු කියලා අපි කියන්නේ .ජපන් ජබර කියලාත් කියනවා .ඒත් මේකටමද දන්නේ නැහැ . Click to expand... na na ban. japan jabara kiyanne wena wal gahak, kumburu wala ehema hadena
C charitha_Gunawardana Member May 26, 2008 16 3 0 Malabe Sep 1, 2016 #44 මමත් ගාල්ලේ නම් තමයි එත් අපි නම් කියනේ රෝස මුරුංගා කියල සිගපුරු කොළ කියනවත් අහල තියනවා
Identity Well-known member Aug 15, 2016 23,206 18,830 113 අදාල නෑනේ Sep 1, 2016 #45 Api kiyanne Malaysian kola kiyala
janish05656 Well-known member Apr 7, 2011 1,161 243 83 ශ්රී ල0කාව- කොලඹ Sep 1, 2016 #46 ජපන් බටු..මම අහලා තියනවා ඕකට ඉක්මනට වාතයේ තියන දේවල් උරාගන්නවා කියලා, ඔය ප්ලාස්ටික්, කෙමිකල් ෆැක්ටරි ලග හැදෙන හස් වලින් කොල කන්න එපා කියනවා..ඒවාට ඔක්කෝම උරාගෙන් ඒවා පිලිකා වලට හේතු වෙනවා කියලා,,මේක අහන්න ලැබුන එකක්,අපේ ගෙදර වත්තේ ගහෙන් ගත්තොත් මිස දැන් ගෙන්නේ නෑ..මාර රසයි..
ජපන් බටු..මම අහලා තියනවා ඕකට ඉක්මනට වාතයේ තියන දේවල් උරාගන්නවා කියලා, ඔය ප්ලාස්ටික්, කෙමිකල් ෆැක්ටරි ලග හැදෙන හස් වලින් කොල කන්න එපා කියනවා..ඒවාට ඔක්කෝම උරාගෙන් ඒවා පිලිකා වලට හේතු වෙනවා කියලා,,මේක අහන්න ලැබුන එකක්,අපේ ගෙදර වත්තේ ගහෙන් ගත්තොත් මිස දැන් ගෙන්නේ නෑ..මාර රසයි..
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Sep 1, 2016 #47 සිංගප්පූරු කොල කියනව ජපං බටු කොල කියනව දෙකම කියනව මම ගාල්ලෙ නෙමේ
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Sep 1, 2016 #48 owa walin amn ball gahwua podi kale
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Sep 1, 2016 #51 BruceWayne92 said: ජපන් බටු කියලා අපි කියන්නේ .ජපන් ජබර කියලාත් කියනවා .ඒත් මේකටමද දන්නේ නැහැ . Click to expand... ජපන් ජබර හැදෙන්නෙ වතුරෙ බන් .4 වසරෙදි උගන්නන්නෙ
BruceWayne92 said: ජපන් බටු කියලා අපි කියන්නේ .ජපන් ජබර කියලාත් කියනවා .ඒත් මේකටමද දන්නේ නැහැ . Click to expand... ජපන් ජබර හැදෙන්නෙ වතුරෙ බන් .4 වසරෙදි උගන්නන්නෙ
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Sep 1, 2016 #54 pavithra_uk said: මමත් ගාල්ලේ Click to expand... ආඩම්බරයි සහෝ..
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Sep 1, 2016 #55 !!!වැඩ බැරි නම්., !!ගම ගාල්ලේ, !පුක ලෑල්ලේ, ගම ගාල්ලේ., ගාල්ලෙ කුක්කා, ජේසන්ගෙ සෝස්, ජේසොන් නම් ළිං, ළිං නම් ජේසොන්
!!!වැඩ බැරි නම්., !!ගම ගාල්ලේ, !පුක ලෑල්ලේ, ගම ගාල්ලේ., ගාල්ලෙ කුක්කා, ජේසන්ගෙ සෝස්, ජේසොන් නම් ළිං, ළිං නම් ජේසොන්
Yahoowa Banned Jun 17, 2015 1,557 160 0 55 Colombo 07 Sep 1, 2016 #56 pavithra_uk said: මමත් ගාල්ලේ Click to expand... අනූජ මැට්ටගේ යාලුවෙක්දා?
pavithra_uk Well-known member Oct 6, 2009 53,550 22,243 113 Gotland Sep 1, 2016 #57 Yahoowa said: අනූජ මැට්ටගේ යාලුවෙක්දා? Click to expand... ඔව් ඔව්
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Sep 1, 2016 #58 JesonRulez said: ආඩම්බරයි සහෝ.. Click to expand... blue_in_rio said: !!!වැඩ බැරි නම්., !!ගම ගාල්ලේ, !පුක ලෑල්ලේ, ගම ගාල්ලේ., ගාල්ලෙ කුක්කා, ජේසන්ගෙ සෝස්, ජේසොන් නම් ළිං, ළිං නම් ජේසොන් Click to expand... මාත් ගාල්ලේ, සිංගප්පුරු, රෝස මුරුංගා දෙක තමයි දන්නේ
JesonRulez said: ආඩම්බරයි සහෝ.. Click to expand... blue_in_rio said: !!!වැඩ බැරි නම්., !!ගම ගාල්ලේ, !පුක ලෑල්ලේ, ගම ගාල්ලේ., ගාල්ලෙ කුක්කා, ජේසන්ගෙ සෝස්, ජේසොන් නම් ළිං, ළිං නම් ජේසොන් Click to expand... මාත් ගාල්ලේ, සිංගප්පුරු, රෝස මුරුංගා දෙක තමයි දන්නේ
vito Well-known member May 5, 2008 10,946 1 12,270 113 අදාළ නෑ නේ Sep 1, 2016 #60 ජේසොන් නම් ළිං, ළිං නම් ජේසොන් ban ube hama thread ekama meken tag karala moko ban?