මේ විඩියො එක හම්බ උනේ ට්රින් එකක් ගැන හොයන්න ගිහින්. ඇත්තටම හැම කොච්චියම මෙහෙම ඩ්රයිවර් බැහැලා ඇවිත් අමුනනවද බන්..
මේ මනුස්සයා බැහැලා එන්නේ කොච්චියෙන් නේද බන්.. එතකොට මේ අමුනන පෙට්ටිය ඉස්සරහට පිටිපස්සට දෙකටම එකම වේගේන් යන්න පුලුවනිද? ඒ කිව්වේ කොච්චි එන්ගින් එකකට ඉස්සරහා පස්ස කියලා වෙනසක් නැද්ද?ඔව්, ඔහොම තමයි කරන්නේ. හැබැයි driverද දන්නේ නෑ. මම හිතුවේ station එකේ කෙනෙක් කියලා.
නැ බන්. මම අහන්නේ මෙහෙම බැහැලා ඇවිත් අමුනන්නේ නැතුව ඔටො බටන් එකක් එබුවහම කපල් වෙන එවා නැද්ද? හැම එන්ජින් එකක්ම උදේට මෙහෙම අමුනනවද බන්.mokakda ahanne .. kawru hari ekek amunanna epaye .. auto wenwaye nattn ? driver athulene nattn auto yanwaye engima
මේ මනුස්සයා බැහැලා එන්නේ කොච්චියෙන් නේද බන්.. එතකොට මේ අමුනන පෙට්ටිය ඉස්සරහට පිටිපස්සට දෙකටම එකම වේගේන් යන්න පුලුවනිද? ඒ කිව්වේ කොච්චි එන්ගින් එකකට ඉස්සරහා පස්ස කියලා වෙනසක් නැද්ද?
උගෙන් අහලා බලන්න ඔනැ. මේ සීන් එක මම අදයි දැක්කේ. මම හිතුවේ ඔටො සෙට් වෙනවා ඇති කියලා. බලන් ගියාම මේක මජන් නාන රස්සාවක්නේ.මේකේ ඉන්නවා කෝච්චි කාපු එකෙක්. මිස්ටර් පෙරෙරා කියල. අන්න උගෙන් අහපං මචං කෝච්චි වල කිරිපල්ලෙ ඉදන් කියයි.....
එල. එල. ඒ කියන්නේ හැමදාම උදේට ස්ටේශන් එකෙන් මෙහෙම සෙට් කරගෙන යනවා ඇති. එතකොට මේක නිකන් යකඩෙකින් විතරද සෙට් වෙන්නේ. පෙට්ටි වලට බ්රේක් බල්බ් වලට ලයිට් එවා එන්ජිමෙන් නෙමෙයිද එන්නේ.naha machan engine eka ara karakena ekakata dala harawanawa anith paththata
engine eka eka udata dala karakawanawa anith paththata
මේ මනුස්සයා බැහැලා එන්නේ කොච්චියෙන් නේද බන්.. එතකොට මේ අමුනන පෙට්ටිය ඉස්සරහට පිටිපස්සට දෙකටම එකම වේගේන් යන්න පුලුවනිද? ඒ කිව්වේ කොච්චි එන්ගින් එකකට ඉස්සරහා පස්ස කියලා වෙනසක් නැද්ද?

එතකොට දෙපැත්තටම ගියර් තියනවද එක ස්පීඩ් එකට. වාහන වල නම් රිවර්ස් ගියර් එකයිනේ. එතකොට කොච්චි එන්ජින් එක රිවර්ස් යනකොට එහෙම ගියර් කේස් එකක් නැද්ද?මනුස්සයා එන්නේ කොහෙන්ද කියලා දැකල නෑ මචන්.
ඕවට ඉස්සරහක් පස්සක් කියල දෙයක් නෑ. ඕන වෙලාවට මුණ පුක කරනවා, පුක මුණ කරනවා.![]()
දන්නේ නෑ බන්, මටත් ඕක දැනගන්න ඕනකමක් තියෙනවා.එතකොට දෙපැත්තටම ගියර් තියනවද එක ස්පීඩ් එකට. වාහන වල නම් රිවර්ස් ගියර් එකයිනේ. එතකොට කොච්චි එන්ජින් එක රිවර්ස් යනකොට එහෙම ගියර් කේස් එකක් නැද්ද?
කොච්චි එන්ජින් වල වාහන වල වගේ ජියර් නැ මම දන්න විදිහට, දන්න විදිහට එන්ජිම යන්නෙ මොටර් වලින් මොටර් වලට දෙන කරන්ට් අඩු වැඩි කිරිමක් වෙන්නෙ.එතකොට දෙපැත්තටම ගියර් තියනවද එක ස්පීඩ් එකට. වාහන වල නම් රිවර්ස් ගියර් එකයිනේ. එතකොට කොච්චි එන්ජින් එක රිවර්ස් යනකොට එහෙම ගියර් කේස් එකක් නැද්ද?
ඒ කිව්වේ ට්රාන්ස්මිශන් දෙන්නේ රොදා වලට මිකැනිකලි ඩ්රයිව් ශාෆ්ට් එකකින් නෙමෙයිද? හයිබ්රිඩ් වගේ මොටර් වලින්ද කොච්චි යන්නේ..කොච්චි එන්ජින් වල වාහන වල වගේ ජියර් නැ මම දන්න විදිහට, දන්න විදිහට එන්ජිම යන්නෙ මොටර් වලින් මොටර් වලට දෙන කරන්ට් අඩු වැඩි කිරිමක් වෙන්නෙ.
ඩ්රයිව් ශාෆ්ට් වලින් දෙන්ඩ බැලු මොකද ලොකු බරක් අදින නිසා කැඩිල යනවලු, එක නිසාලු මොටර් වලින් පවර් එක දෙන්නෙ එන්ජිමේ හැම රොදෙකටම මොටර් එනවලු , එත් ගොඩක් එව ලකාවෙදි ගලොනවලු එච්චර බලයක් ඔනෙ නැති නිසා.ඒ කිව්වේ ට්රාන්ස්මිශන් දෙන්නේ රොදා වලට මිකැනිකලි ඩ්රයිව් ශාෆ්ට් එකකින් නෙමෙයිද? හයිබ්රිඩ් වගේ මොටර් වලින්ද කොච්චි යන්නේ..
ඩ්රයිව් ශාෆ්ට් වලින් දෙන්ඩ බැලු මොකද ලොකු බරක් අදින නිසා කැඩිල යනවලු, එක නිසාලු මොටර් වලින් පවර් එක දෙන්නෙ එන්ජිමේ හැම රොදෙකටම මොටර් එනවලු , එත් ගොඩක් එව ලකාවෙදි ගලොනවලු එච්චර බලයක් ඔනෙ නැති නිසා.
වෙනසක් නෑ....දෙපැත්තටම එකම වේගෙන් යන්න පුළුවන්. ජියර් නෑ තියෙන්නේ ලීවර් එකක්. ඒකෙන් ඇංජිමේ වේගේ අඩු වැඩි කරන්න පුළුවන්....
බැහැලා ඇවිල්ලා කපල් කරන්නේ සහාය රියදුරු....ඇoජිම ඇමිණුවාට පස්සේ වෙනම වයර් දෙකක් අමුණනවා ..ඒ පිටිපස්සේ පෙට්ටිවලට විදුලි සම්බන්දය......
අමුනන්න දෙයක් නැ බං. හනිමුන් ගිය දවසේ වගේ එකපාරටම තියල තද කරනව.එ එතකොට coupler එක lockවෙනව.
ඊට පස්සේ computer, hydrolic, electric connectors connect කරනව.
gear නැ බං. diesal-electic train, වල නම් ඇන්ජිමෙන් විදුලිය නිපදවල ඒ විදුලියෙන් electric motersකරකවනව. රෝද direct, electric moterවලට සවි කරල තියෙන්නේ.
බොහොම ස්තුතියි මචන්, නොදන්න සීන් දැනගත්තා. මම හිතුවෙම වාහන වගේ ඩ්රයිව් ශාෆ්ට් එකකින් කෙලින්ම එන්ජිමට සෙට් වෙලා ඇති කියලා.. ඒ කියන්නේ කොච්චි එන්ජිමක් කියන්නේ ලොකු ජෙනරේටරයක් වගේ ගැජට් එකක්.

තඩි ජෙනරේටරයක් තියෙන්නෙ,