ඒ ගල් යුගයෙ-ඩයිනසෝර් යුගයෙ ඩෙන්ටිස්ට්ලා බං......Hoda dentist kenekuta pennapun..
Lankawe Dentist la podda nethtum datha galawanawa.
Wena countries wala(Europe) dathak galawanawa kiyanne henama case 1k.
Masa 6k withara yanawa seen 1ata. Government approve argena special surgeon kenek thamai wade karanne.
Masa 3k dath burul wenna treatment karanawa..
Dath galawana 1a snayu walata saha anekuth dath walata hoda nehe lu..
Bohoma kalaturaking galawanne. aekath awurudu 40 i - 60i athara wage aya ge thamai..
Lankawe Dentist la dath tika dekka gamun galawanawa ne.
ඌට දතේ කැක්කුම හොද වෙන්ඩ ඇති. මොනාද හලො මේ..ඒ ගල් යුගයෙ-ඩයිනසෝර් යුගයෙ ඩෙන්ටිස්ට්ලා බං......
ප්‍රශ්නේ තියන හාදයට.
කැක්කුම ගන්නේ ඔතන ආසාදනය වෙලා තියන නිසා. ආසාදිත තැනකට ස්ථානීය නිර්වින්දක-ලෝකල් ඇනස්තටික්ස්- වැඩ කරන්නේ නෑ. කොටින් ම කියනව නං ඉන්ජෙක්ෂන් එක ගැහුවට හිරි වැටෙන්නේ නෑ. ඩෙන්ටල් සර්ජන් කෙනෙක්ට පෙන්වන්න.
1- මොනව කරන්නත් ආසාදනය මැඩ පවත්වන්න ඕන. ඒකට බෙහෙත් බොන්න වෙයි.
2- ගැලවීම හෝ දත් බේරා ගැනීම ඔබේ තීරණය. ඔය දත බේර ගන්න නම් අන්ත:දන්ත ප්‍රතිකාරයක්-ස්නායු පිරවිමක්- කරන්න වෙනවා. ඒක කරන්නත් හිරි වැටෙන්න එපායැ! ඒහෙම කරන්න පුළුවන් ද කියල එක්ස් රේ කරල බලන්න වෙනවා. කරන්න පුළුවන් නම් කරන අතර වාරයෙත් එක්ස් රේ එකක් ගන්න වෙනවා. යන වියදම වැඩියි. නමුත් හරියට ප්‍රතිකාර කරන කෙනෙක් ගාවට යන්න. විශේෂයෙන් දන්ත ශල්‍යෙව්දය කියන්නේ තාක්ෂනය මත පදනම් වෙච්ච දෙයක්. ඒ නිසා නූතන තාක්ෂන බාවිතා කරන, දත් බේර ගන්න ප්‍රතිකාර කරන කෙනෙක් ගාවට යන්න.
අර ගහල තියෙන්නේ බං ලෝකල් ඇනස්තටික්ස්-එහෙම නැත්තං සරල බාසාවෙන් කියනව නං හිරි වැටෙන්නේ නෑ කියලා....ඌට දතේ කැක්කුම හොද වෙන්ඩ ඇති. මොනාද හලො මේ..
අහ්, ඒකද ඒ. මම හිතුවා ඒ වෙන සීන් එකක් කියලා..අර ගහල තියෙන්නේ බං ලෝකල් ඇනස්තටික්ස්-එහෙම නැත්තං සරල බාසාවෙන් කියනව නං හිරි වැටෙන්නේ නෑ කියලා....

dath kimbula contact karanna
Hoda dentist kenekuta pennapun..
Lankawe Dentist la podda nethtum datha galawanawa.
Wena countries wala(Europe) dathak galawanawa kiyanne henama case 1k.
Masa 6k withara yanawa seen 1ata. Government approve argena special surgeon kenek thamai wade karanne.
Masa 3k dath burul wenna treatment karanawa..
Dath galawana 1a snayu walata saha anekuth dath walata hoda nehe lu..
Bohoma kalaturaking galawanne. aekath awurudu 40 i - 60i athara wage aya ge thamai..
Lankawe Dentist la dath tika dekka gamun galawanawa ne.
ඒ ගල් යුගයෙ-ඩයිනසෝර් යුගයෙ ඩෙන්ටිස්ට්ලා බං......
ප්‍රශ්නේ තියන හාදයට.
කැක්කුම ගන්නේ ඔතන ආසාදනය වෙලා තියන නිසා. ආසාදිත තැනකට ස්ථානීය නිර්වින්දක-ලෝකල් ඇනස්තටික්ස්- වැඩ කරන්නේ නෑ. කොටින් ම කියනව නං ඉන්ජෙක්ෂන් එක ගැහුවට හිරි වැටෙන්නේ නෑ. ඩෙන්ටල් සර්ජන් කෙනෙක්ට පෙන්වන්න.
1- මොනව කරන්නත් ආසාදනය මැඩ පවත්වන්න ඕන. ඒකට බෙහෙත් බොන්න වෙයි.
2- ගැලවීම හෝ දත් බේරා ගැනීම ඔබේ තීරණය. ඔය දත බේර ගන්න නම් අන්ත:දන්ත ප්‍රතිකාරයක්-ස්නායු පිරවිමක්- කරන්න වෙනවා. ඒක කරන්නත් හිරි වැටෙන්න එපායැ! ඒහෙම කරන්න පුළුවන් ද කියල එක්ස් රේ කරල බලන්න වෙනවා. කරන්න පුළුවන් නම් කරන අතර වාරයෙත් එක්ස් රේ එකක් ගන්න වෙනවා. යන වියදම වැඩියි. නමුත් හරියට ප්‍රතිකාර කරන කෙනෙක් ගාවට යන්න. විශේෂයෙන් දන්ත ශල්‍යෙව්දය කියන්නේ තාක්ෂනය මත පදනම් වෙච්ච දෙයක්. ඒ නිසා නූතන තාක්ෂන බාවිතා කරන, දත් බේර ගන්න ප්‍රතිකාර කරන කෙනෙක් ගාවට යන්න.
මගෙත් දතක ඔහොම කේස් එකක් ආව ඉන්නම බැරිවුනා ඩොකා කිව්වේ නම් දත හදන්න පුලුවන් කියලා එත් වේදනාව වැඩි හින්දා මම කිව්වා ගලවලා දාන්න කියලා දැන් තමයි හිතෙන්නේ අපරාදේ එක හදා ගන්න තිබුනා කියලා .
මගෙත් හක්කෙ දතක් ගලවන්න වෙලා බන්. මේකෙ දත පණුවො කාලවිදුරුමසෙන් උඩට දත ඇත්තෙත් නෑ.
![]()