දත් දොස්තර help

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මගේ හක්කෙ කලින් පුරවපු දතක් රිදෙනවා. දතේ පොඩි කැල්ලකුත් කැඩිලා තියෙන්නේ. දත රිදෙනවා කිවුවොත් ගලවන්නේ නැත්ද ? මම මොකක්ද මේකට කරන්න ඕනි. please help meeeeee...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,254
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    Hoda dentist kenekuta pennapun..

    Lankawe Dentist la podda nethtum datha galawanawa.

    Wena countries wala(Europe) dathak galawanawa kiyanne henama case 1k.
    Masa 6k withara yanawa seen 1ata. Government approve argena special surgeon kenek thamai wade karanne.

    Masa 3k dath burul wenna treatment karanawa..
    Dath galawana 1a snayu walata saha anekuth dath walata hoda nehe lu..

    Bohoma kalaturaking galawanne. aekath awurudu 40 i - 60i athara wage aya ge thamai..

    Lankawe Dentist la dath tika dekka gamun galawanawa ne.
     
    • Like
    Reactions: agrmrs

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒ ගල් යුගයෙ-ඩයිනසෝර් යුගයෙ ඩෙන්ටිස්ට්ලා බං......

    ප්‍රශ්නේ තියන හාදයට.
    කැක්කුම ගන්නේ ඔතන ආසාදනය වෙලා තියන නිසා. ආසාදිත තැනකට ස්ථානීය නිර්වින්දක-ලෝකල් ඇනස්තටික්ස්- වැඩ කරන්නේ නෑ. කොටින් ම කියනව නං ඉන්ජෙක්ෂන් එක ගැහුවට හිරි වැටෙන්නේ නෑ. ඩෙන්ටල් සර්ජන් කෙනෙක්ට පෙන්වන්න.
    1- මොනව කරන්නත් ආසාදනය මැඩ පවත්වන්න ඕන. ඒකට බෙහෙත් බොන්න වෙයි.
    2- ගැලවීම හෝ දත් බේරා ගැනීම ඔබේ තීරණය. ඔය දත බේර ගන්න නම් අන්ත:දන්ත ප්‍රතිකාරයක්-ස්නායු පිරවිමක්- කරන්න වෙනවා. ඒක කරන්නත් හිරි වැටෙන්න එපායැ! ඒහෙම කරන්න පුළුවන් ද කියල එක්ස් රේ කරල බලන්න වෙනවා. කරන්න පුළුවන් නම් කරන අතර වාරයෙත් එක්ස් රේ එකක් ගන්න වෙනවා. යන වියදම වැඩියි. නමුත් හරියට ප්‍රතිකාර කරන කෙනෙක් ගාවට යන්න. විශේෂයෙන් දන්ත ශල්‍යෙව්දය කියන්නේ තාක්ෂනය මත පදනම් වෙච්ච දෙයක්. ඒ නිසා නූතන තාක්ෂන බාවිතා කරන, දත් බේර ගන්න ප්‍රතිකාර කරන කෙනෙක් ගාවට යන්න.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    ඌට දතේ කැක්කුම හොද වෙන්ඩ ඇති. මොනාද හලො මේ..
     
    අර ගහල තියෙන්නේ බං ලෝකල් ඇනස්තටික්ස්-එහෙම නැත්තං සරල බාසාවෙන් කියනව නං හිරි වැටෙන්නේ නෑ කියලා....
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    අර ගහල තියෙන්නේ බං ලෝකල් ඇනස්තටික්ස්-එහෙම නැත්තං සරල බාසාවෙන් කියනව නං හිරි වැටෙන්නේ නෑ කියලා....
    අහ්, ඒකද ඒ. මම හිතුවා ඒ වෙන සීන් එකක් කියලා.. :sorry:
    :sorry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මගෙත් දතක ඔහොම කේස් එකක් ආව ඉන්නම බැරිවුනා ඩොකා කිව්වේ නම් දත හදන්න පුලුවන් කියලා එත් වේදනාව වැඩි හින්දා මම කිව්වා ගලවලා දාන්න කියලා දැන් තමයි හිතෙන්නේ අපරාදේ එක හදා ගන්න තිබුනා කියලා .
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    dath kimbula contact karanna

    Hoda dentist kenekuta pennapun..

    Lankawe Dentist la podda nethtum datha galawanawa.

    Wena countries wala(Europe) dathak galawanawa kiyanne henama case 1k.
    Masa 6k withara yanawa seen 1ata. Government approve argena special surgeon kenek thamai wade karanne.

    Masa 3k dath burul wenna treatment karanawa..
    Dath galawana 1a snayu walata saha anekuth dath walata hoda nehe lu..

    Bohoma kalaturaking galawanne. aekath awurudu 40 i - 60i athara wage aya ge thamai..

    Lankawe Dentist la dath tika dekka gamun galawanawa ne.

    Thnkz bn
    ඒ ගල් යුගයෙ-ඩයිනසෝර් යුගයෙ ඩෙන්ටිස්ට්ලා බං......

    ප්‍රශ්නේ තියන හාදයට.
    කැක්කුම ගන්නේ ඔතන ආසාදනය වෙලා තියන නිසා. ආසාදිත තැනකට ස්ථානීය නිර්වින්දක-ලෝකල් ඇනස්තටික්ස්- වැඩ කරන්නේ නෑ. කොටින් ම කියනව නං ඉන්ජෙක්ෂන් එක ගැහුවට හිරි වැටෙන්නේ නෑ. ඩෙන්ටල් සර්ජන් කෙනෙක්ට පෙන්වන්න.
    1- මොනව කරන්නත් ආසාදනය මැඩ පවත්වන්න ඕන. ඒකට බෙහෙත් බොන්න වෙයි.
    2- ගැලවීම හෝ දත් බේරා ගැනීම ඔබේ තීරණය. ඔය දත බේර ගන්න නම් අන්ත:දන්ත ප්‍රතිකාරයක්-ස්නායු පිරවිමක්- කරන්න වෙනවා. ඒක කරන්නත් හිරි වැටෙන්න එපායැ! ඒහෙම කරන්න පුළුවන් ද කියල එක්ස් රේ කරල බලන්න වෙනවා. කරන්න පුළුවන් නම් කරන අතර වාරයෙත් එක්ස් රේ එකක් ගන්න වෙනවා. යන වියදම වැඩියි. නමුත් හරියට ප්‍රතිකාර කරන කෙනෙක් ගාවට යන්න. විශේෂයෙන් දන්ත ශල්‍යෙව්දය කියන්නේ තාක්ෂනය මත පදනම් වෙච්ච දෙයක්. ඒ නිසා නූතන තාක්ෂන බාවිතා කරන, දත් බේර ගන්න ප්‍රතිකාර කරන කෙනෙක් ගාවට යන්න.

    Tnx advice එකට
    හැම තිස්සේම රිදෙන්නෙත් නෑ . ඉදලා හිටලා යන්තන් රිදෙන්නේ. රිදෙන්න අරන් දවස් 2ක් වෙනවා

    Thnkz
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මගෙත් දතක ඔහොම කේස් එකක් ආව ඉන්නම බැරිවුනා ඩොකා කිව්වේ නම් දත හදන්න පුලුවන් කියලා එත් වේදනාව වැඩි හින්දා මම කිව්වා ගලවලා දාන්න කියලා දැන් තමයි හිතෙන්නේ අපරාදේ එක හදා ගන්න තිබුනා කියලා .

    මගේනන් ඒතරම්ම රිදෙන්නෙ නෑ . එහෙනන් ගලවන්නේ නැතුව ගොඩ දාගන්න බලන්න ඕනි
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මගෙත් හක්කෙ දතක් ගලවන්න වෙලා බන්. මේකෙ දත පණුවො කාල :D විදුරුමසෙන් උඩට දත ඇත්තෙත් නෑ. :(
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මගෙත් හක්කෙ දතක් ගලවන්න වෙලා බන්. මේකෙ දත පණුවො කාල :D විදුරුමසෙන් උඩට දත ඇත්තෙත් නෑ. :(

    මගෙත් එහෙම තමයි බන් විදුරුමසෙන් උඩට පොඩ්ඩයි තියෙන්නෙ