ETCA එපා!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උබ ඔකට විසදුම ලෙස දකින්නේ මොකක්ද? ඉරොසන් කියන මහින්දවද? මොකද මිනිහා ගෙනාවොත් උබ හිතනවද උබට ආයේ පසු තැවීමක් නැති වෙයි කියලා..

    umba kiyanne dan anduwa hari shoi kiyalada:P:P:P:P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    machan hina dakina eka pettakin tiyana realistic goal ekakata yamu api :rofl:


    නිවන් දකින්න අමාරුයි. ඒත් සසර දුකින් මිදෙන්න නම් නිවන් දකින්නම වෙනවා. ඒ වගේ තමයි මේකත්. හොඳ දේවල් ලඟා කරගන්න අමාරුයි. ඒත් ඒ පාරේ අමාරුවෙන් හරි යන්න ඕනේ... :yes::yes:
     

    waligamaya

    Well-known member
  • ඌ රන් කරපු ස්ක්‍රිප්ට් එක බංග්ලාදේශ් උන් හදපු එකක්ලු නේද?
    හැක් කරලා දවසින් අහු වෙන හැකර්ලා ඉන්න රටක් මේක.
    මුන්ට හැකර් කාඩ් ගහන එක වැඩ පුළුවන් එවුන්ටත් කරන අපහාසයක් බන්.

    :yes::yes:
     

    waligamaya

    Well-known member
  • කෝ මේකේ ඒ දවස්වල මහින්දට පලු යන්න බැනපු එවුන්. ඒ කාලේ මේකේ එරෝසන් විතරයි මහින්දගේ හොඳ කියන එකෙක්ට හිටියේ. ඒකටත් ඌ යන යන තැන කට්ටිය ඌට කියන්න තියෙන බලු කතා ඔක්කොම කිව්වා. උගේ අම්මවත් මතක් කරලා බැන්න. දැන් මේකේ එකෙක්වත් නෑ my3 ට චන්දෙ දීපු එවුන්. ඔක්කොම මහින්දවාදීයෝ.

    පොඩ්ඩක් ජනවාරි 8ට කලින් threads වල දාපුවා බැලුව නම් තේරෙයි මමද නැත්නම් අනිත් අයද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඔව් මම my3 ට චන්දෙ දුන්න. ඒ වගේම මම අද ඒ ගැන පසු තැවෙනවා. :yes:

    මම ජනවාරි 8 මහින්ද පරද්දන්න හංසයාට චන්දේ දුනා. ඒගැන කිසිම පසුතැවීමක් නැ (එකම උවමනාව මහින්ද දිගින් දිගටම බලයේ මැරෙනකන් බලයේ ඉන්න දරපු වැයම නැවත වන්න විතරයි):yes::D. මේ ක්‍රමය ඇතුලේ තට්ටු මාරුවෙන් කිසිම වැඩක් නැ. ඒකනිසා පාර්ලි‌‌මේන්තුව වට වෙනත් දේශපාලන බලවේගයකට ආණ්ඩු බලය දෙන්න ඕන.