slaow wenawa patta widihata danna epa.

උඹ දැම්මද? මේකෙ දැම්ම කියන උන් එකෙක්වත් feedback දෙන්නෙ නැහැ.![]()

උඹ දැම්මද? මේකෙ දැම්ම කියන උන් එකෙක්වත් feedback දෙන්නෙ නැහැ.![]()

hariyata thread eka kiyawanna puthe. MY experinece.
01. Battery life improves 3 times than Android 5 Lolipop (EUMI 3)
02. Sexy looking themes included.
03. Screen recording facility available.
04.Some additional Settings to Wifi to improve signal quality.(But I cant understand it)
05. Short cuts limited to 9 which we should select.( Erlier it was 18 or 15)
REP ekak wath deepan wedak unananm.LOL![]()
මෙමරි card එක ඉස්සර Mass storage විදිහට PC එකට connect වුනා. දැන් මචං photos &files විදිහට විතරනේ බන් connect වෙන්නේ. උඹගෙත් මෙහෙම ද? Battery life එක නම් ලොකු වෙනසක් නෑ වගේ බන්......
ehema seen ekak thiyanawa thamai. photos and files widiyata thamai hi suit eken connect wenne.eth matanam eka echchara prashnayak ne.magenam ban battery eke loku wenasak thiyanawa.ammapa.....

hariyata thread eka kiyawanna puthe. MY experinece.
01. Battery life improves 3 times than Android 5 Lolipop (EUMI 3)
02. Sexy looking themes included.
03. Screen recording facility available.
04.Some additional Settings to Wifi to improve signal quality.(But I cant understand it)
05. Short cuts limited to 9 which we should select.( Erlier it was 18 or 15)
REP ekak wath deepan wedak unananm.LOL![]()
Battery Eka mara vidiyata save wenawa update eke.
Kalinta wada degunekata wadiye thiyanawa.

step by step කියපං ඔය update එක කොහොමද උඹ දාගත්තෙ කියල?![]()
Mata auto ma update eka awa machan
Mama deela thiyenne wifi connect unahama auto download wenna.
Install touch karanna vitharai thibbe.
Auto install wenawa.

ඒක තමා අහන්නෙ බොට auto වෙනකොට අපිට එහෙම ආවෙ නැත්තෙ ඇයි? මමත් auto download active කරලනෙ තියෙන්නෙ WiFi connect උනහම. ඇත්ත කියපං උඹ 1st update එක manual දාල ඊට පස්සෙ ඒකට ආපු auto updates ගැන නේද දොඩවන්නේ?![]()