P8 light එකට marshmallow 6.0

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    bump මේ රෙද්දෙ update එක තාම නැහැ බං. අර එළුවගෙ මොකද්ද වැටෙයි වගේ බලං ඉන්නෙ. තාම නැහැ.:angry:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    උඹ දැම්මද? මේකෙ දැම්ම කියන උන් එකෙක්වත් feedback දෙන්නෙ නැහැ. :angry:

    hariyata thread eka kiyawanna puthe. MY experinece.

    01. Battery life improves 3 times than Android 5 Lolipop (EUMI 3)
    02. Sexy looking themes included.
    03. Screen recording facility available.
    04.Some additional Settings to Wifi to improve signal quality.(But I cant understand it)

    05. Short cuts limited to 9 which we should select.( Erlier it was 18 or 15)

    REP ekak wath deepan wedak unananm.LOL:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    hariyata thread eka kiyawanna puthe. MY experinece.

    01. Battery life improves 3 times than Android 5 Lolipop (EUMI 3)
    02. Sexy looking themes included.
    03. Screen recording facility available.
    04.Some additional Settings to Wifi to improve signal quality.(But I cant understand it)

    05. Short cuts limited to 9 which we should select.( Erlier it was 18 or 15)

    REP ekak wath deepan wedak unananm.LOL:lol::lol::lol::lol::lol:

    මෙමරි card එක ඉස්සර Mass storage විදිහට PC එකට connect වුනා. දැන් මචං photos &files විදිහට විතරනේ බන් connect වෙන්නේ. උඹගෙත් මෙහෙම ද? Battery life එක නම් ලොකු වෙනසක් නෑ වගේ බන්......
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මෙමරි card එක ඉස්සර Mass storage විදිහට PC එකට connect වුනා. දැන් මචං photos &files විදිහට විතරනේ බන් connect වෙන්නේ. උඹගෙත් මෙහෙම ද? Battery life එක නම් ලොකු වෙනසක් නෑ වගේ බන්......

    ehema seen ekak thiyanawa thamai. photos and files widiyata thamai hi suit eken connect wenne.eth matanam eka echchara prashnayak ne.magenam ban battery eke loku wenasak thiyanawa.ammapa.....
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    hariyata thread eka kiyawanna puthe. MY experinece.

    01. Battery life improves 3 times than Android 5 Lolipop (EUMI 3)
    02. Sexy looking themes included.
    03. Screen recording facility available.
    04.Some additional Settings to Wifi to improve signal quality.(But I cant understand it)

    05. Short cuts limited to 9 which we should select.( Erlier it was 18 or 15)

    REP ekak wath deepan wedak unananm.LOL:lol::lol::lol::lol::lol:

    4+ Parak jigi jigi karana ladi....
     
    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    Battery Eka mara vidiyata save wenawa update eke.
    Kalinta wada degunekata wadiye thiyanawa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    Battery Eka mara vidiyata save wenawa update eke.
    Kalinta wada degunekata wadiye thiyanawa.

    step by step කියපං ඔය update එක කොහොමද උඹ දාගත්තෙ කියල? :confused:
     
    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    step by step කියපං ඔය update එක කොහොමද උඹ දාගත්තෙ කියල? :confused:

    Mata auto ma update eka awa machan
    Mama deela thiyenne wifi connect unahama auto download wenna.
    Install touch karanna vitharai thibbe.
    Auto install wenawa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    Mata auto ma update eka awa machan
    Mama deela thiyenne wifi connect unahama auto download wenna.
    Install touch karanna vitharai thibbe.
    Auto install wenawa.

    ඒක තමා අහන්නෙ බොට auto වෙනකොට අපිට එහෙම ආවෙ නැත්තෙ ඇයි? මමත් auto download active කරලනෙ තියෙන්නෙ WiFi connect උනහම. ඇත්ත කියපං උඹ 1st update එක manual දාල ඊට පස්සෙ ඒකට ආපු auto updates ගැන නේද දොඩවන්නේ? :confused:
     
    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    ඒක තමා අහන්නෙ බොට auto වෙනකොට අපිට එහෙම ආවෙ නැත්තෙ ඇයි? මමත් auto download active කරලනෙ තියෙන්නෙ WiFi connect උනහම. ඇත්ත කියපං උඹ 1st update එක manual දාල ඊට පස්සෙ ඒකට ආපු auto updates ගැන නේද දොඩවන්නේ? :confused:

    නෑ නෑ මචං එකක්වත් manual දැන්මෙ නෑ.
    මමත් දැක්කෙ notification එක ආවට පස්සෙ.