කැමරාකරණය ගැන හදාරන්න ඕනේ

කැමරාකරණය ගැන හදාරන්න ඕනේ

මචන්ලා මම කර කර හිටපු ජොබ් එකෙන් ඊයේ අයින් වුනා බන්

හේතුව තමා නොසැලකිලිමත් කමින් වැඩේට ආදරයක් උනන්දුවක් නැතුව වැඩ කරපු නිසා බන්

අඩෝ ගෙදර ඇවිදින් මම පට්ට කල්පනාවක් දැම්මා ඊළගට මම කරන්නම ආසා මොකක්ද කියලා

පොඩි කාලේ ඉදන්ම මට වීඩියෝ කැමරා එහෙම තිබ්බා ඔව් අර පොඩි ටේප් දාලා වීඩියෝ කරන ඒවා එහෙම

ඉතින් මචන් ඔය වීඩියෝ කරන වැඩේ පොඩි කාලේ ඉදන්ම මම ආසාවෙන් කාලා මියුසිකල් ෂෝ වලදී යු ටියුබ් විඩියෝස් එහෙම මම ආසාවට වීඩියෝ කරා

මට දැන් ඕනේ ඒ අසා කරන දේ රැකියාවක් වශයෙන් ඉගෙන ගන්න බන් පොඩි ටෙලිනාටයක් වාගේ වීඩියෝ කරන්න වාගේ පුංචි පුංචි හින දැන් මාගේ ඔළුවට එනවා බන්

කොහොමද බන් මේ වැඩේ ලංකාවේ කරන්නේ කැමරාකරණය ඉගෙන ගන්න මොකක්ද හොද තැන් අනේ දන්නා උන් උදව්වක් කරහල්ලා :D

ey9.jpg
 
Last edited:
  • Like
Reactions: sandaru d

Metrix France

Banned
May 20, 2016
701
42
0
dan padurakata payin gahuwath photographers la 5, 6 wisi wenawa.. danna huttakuth na, DSLR ekak aran photo ekak gahuwahama hitanne hena photographer kiyala :lol:
 
ෆොටෝ ගන්න මම එච්චර අසා නැ බන් මට ඕනේ වීඩියෝ කැමරාකරණය ගැන ඉගෙන ගන්න සිනමා / ටෙලිනාටන / පුවත් වාගේ දේවල් වීඩියෝ කරන හැටි උගන්වන තැනක් ලංකාවේ තියනවාද බන්
 
ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් උබේ ත්රෙඩ් එක දැක්ක ගමන් මගේ ඔලුවට අවේ මම ඉස්කොලෙ යන කාලයේ (just after O/L 's) කැමරාකරණය පිලිබදව හදාරපු ස්ථානය පිළිබදව. මගේ හොබී එක මචන් photography ඒක නිසා පොඩි කාලේ ඉදන්ම professional photography පිලිබදව සෑහෙන්න අද්යනයක් කලා සහ ඊට අවශ්‍ය සියලුම දේවල් පවා මිලට ගත්ත from camera body to lenses, filters, speed lights..etc

    මචන් මම ඉගෙන ගත්තේ මෙතනින්,

    The National Photographic Art Society of Sri Lanka,
    P.O.Box – 452,
    Colombo,
    Sri Lanka.

    Office Address:
    The Executive Director,

    170, Kolonnawa Road, Dematagoda,
    Colombo 09,
    Sri Lanka.
    Phone: +94 777 519679
    Email: [email protected]

    මම ෆොටෝග්‍රැෆි ඉගෙනගන්න කාලෙනන් ක්ලාස් එක තිබුනෙ ටවුන් හොල් වල ඩයලොග් එක පිටි පස්සේ තිබුන ඉස්කොලෙ...

    උබට මම තව තැනක ලින්ක් එකක් පල්ලෙහා දාල තියෙනවා එකත් පොඩ්ඩක් බලපන්..

    https://www.facebook.com/Hegoda-Sch...?entry_point=page_nav_about_item&tab=overview

    Hagoda sir ගැන දන්නවා මචන් එත් ඔතන කැමරාකරණය ගැන ඉගෙන ගන්න පුළුවන් උනාට වීඩියෝ කැමරාකරණය / ඒ වාගේම සිනමා කැමරාකරණය ගැන ඉගෙන ගන්න බැ නේද බන් මට ආසා චිත්රෙපටි ටෙලිනාටන , රුපවාහිනි පුවත් වාගේ දේවල් වීඩියෝ කැමරාවකින් කරන හැටි ඉගෙන ගන්න
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Sri Lanka Television Training Institute - SLTTI

    www.sltti.lk

    oke balapn
    cinematography karanna puluwan
    tv channel vala cameramanla oka thama hugak karala thiyenne
     
    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    මචන්ලා මම කර කර හිටපු ජොබ් එකෙන් ඊයේ අයින් වුනා බන්

    හේතුව තමා නොසැලකිලිමත් කමින් වැඩේට ආදරයක් උනන්දුවක් නැතුව වැඩ කරපු නිසා බන්

    අඩෝ ගෙදර ඇවිදින් මම පට්ට කල්පනාවක් දැම්මා ඊළගට මම කරන්නම ආසා මොකක්ද කියලා

    පොඩි කාලේ ඉදන්ම මට වීඩියෝ කැමරා එහෙම තිබ්බා ඔව් අර පොඩි ටේප් දාලා වීඩියෝ කරන ඒවා එහෙම

    ඉතින් මචන් ඔය වීඩියෝ කරන වැඩේ පොඩි කාලේ ඉදන්ම මම ආසාවෙන් කාලා මියුසිකල් ෂෝ වලදී යු ටියුබ් විඩියෝස් එහෙම මම ආසාවට වීඩියෝ කරා

    මට දැන් ඕනේ ඒ අසා කරන දේ රැකියාවක් වශයෙන් ඉගෙන ගන්න බන් පොඩි ටෙලිනාටයක් වාගේ වීඩියෝ කරන්න වාගේ පුංචි පුංචි හින දැන් මාගේ ඔළුවට එනවා බන්

    කොහොමද බන් මේ වැඩේ ලංකාවේ කරන්නේ කැමරාකරණය ඉගෙන ගන්න මොකක්ද හොද තැන් අනේ දන්නා උන් උදව්වක් කරහල්ලා :D

    ey9.jpg

    mtath asawak thiyenawa tele drama ekak hadanna. kawada hari ishtakaragani kiyala hithanawa, ewagema mama katawakuth liyanawa, oya camera man wenna mn script writer wennan. oyata suba pathum...