කැමරාකරණය ගැන හදාරන්න ඕනේ
මචන්ලා මම කර කර හිටපු ජොබ් එකෙන් ඊයේ අයින් වුනා බන්
හේතුව තමා නොසැලකිලිමත් කමින් වැඩේට ආදරයක් උනන්දුවක් නැතුව වැඩ කරපු නිසා බන්
අඩෝ ගෙදර ඇවිදින් මම පට්ට කල්පනාවක් දැම්මා ඊළගට මම කරන්නම ආසා මොකක්ද කියලා
පොඩි කාලේ ඉදන්ම මට වීඩියෝ කැමරා එහෙම තිබ්බා ඔව් අර පොඩි ටේප් දාලා වීඩියෝ කරන ඒවා එහෙම
ඉතින් මචන් ඔය වීඩියෝ කරන වැඩේ පොඩි කාලේ ඉදන්ම මම ආසාවෙන් කාලා මියුසිකල් ෂෝ වලදී යු ටියුබ් විඩියෝස් එහෙම මම ආසාවට වීඩියෝ කරා
මට දැන් ඕනේ ඒ අසා කරන දේ රැකියාවක් වශයෙන් ඉගෙන ගන්න බන් පොඩි ටෙලිනාටයක් වාගේ වීඩියෝ කරන්න වාගේ පුංචි පුංචි හින දැන් මාගේ ඔළුවට එනවා බන්
කොහොමද බන් මේ වැඩේ ලංකාවේ කරන්නේ කැමරාකරණය ඉගෙන ගන්න මොකක්ද හොද තැන් අනේ දන්නා උන් උදව්වක් කරහල්ලා

Last edited: