P8 light එකට marshmallow 6.0

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,040
    31,805
    113
    නෑ නෑ මචං එකක්වත් manual දැන්මෙ නෑ.
    මමත් දැක්කෙ notification එක ආවට පස්සෙ.

    එතකොට ඇයි බං අපිට නැත්තෙ? :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,040
    31,805
    113
    Menna hethuwa :no:
    Screenshot_2016_09_02_09_28_02.png
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    ඒකතමා හොඳ දාගෙන කෙලවුනොත් කියපල්ලා. :yes:

    දාගෙන අනිත් උන්ට කෙලවෙනවද කියල බල බල හිටිය...:D:D:D:D:D:D උබට තාම ආවේ නැද්ද බන් update එක...

    http://consumer.huawei.com/pk/support/products/downloads/detail/p8-lite-pk.htm?id=81665

    ඔය update එක dload folder එකේ දාල තියපන් update එක එයි ද බලන්න.....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,040
    31,805
    113

    Sadaharitha

    Member
    Jul 15, 2016
    122
    16
    0
    math update kala. matanam habai battery eke loku wensak kiyanna ba.. tikak witara hodai eth danenna taram wenasak na. themes ehema awith tiyanawa speed ekath kalinta wada hodai kiyanna puluwan.