ලොකු උදව්වක් Computer වැඩ්ඩෝ එන්ඩෝ !!!!

Max002

Member
Jun 26, 2010
253
156
0
Kadawatha
ලොකු උදව්වක් Computer වැඩ්ඩෝ එන්ඩෝ !!!!

මචන්ලා මම වැඩ කරන තැන තියෙන 4G කනෙක්ෂන් එකෙන් ලොග් වෙලා ඉන්න අනිත් අය පාවිච්චි කරන GB ගාන Track කරන්න සොෆ්ට්වෙයාර් එකක් කියන්න පුළුවන්ද? මේක වයිෆයි රවුටර් එකක්.

ලොකු උදව්වක් මචන්ලා..
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන්ලා මම වැඩ කරන තැන තියෙන 4G කනෙක්ෂන් එකෙන් ලොග් වෙලා ඉන්න අනිත් අය පාවිච්චි කරන GB ගාන Track කරන්න සොෆ්ට්වෙයාර් එකක් කියන්න පුළුවන්ද? මේක වයිෆයි රවුටර් එකක්.

    ලොකු උදව්වක් මචන්ලා..

    ubata one eka eka puthgala use karana gana hoya gannada ? nettam poduwe un monata use karanne kiyala hoyannada ?

    poduwe use wenne monatada kiyala bala ganna puluwan glasswire app eken .. eka free download kara ganna puluwan google walin.

    person by person nam hoyanna mam danne neh ..
     
    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    ubata one eka eka puthgala use karana gana hoya gannada ? nettam poduwe un monata use karanne kiyala hoyannada ?

    poduwe use wenne monatada kiyala bala ganna puluwan glasswire app eken .. eka free download kara ganna puluwan google walin.

    person by person nam hoyanna mam danne neh ..

    Ne machn Dana ganna one e gollo search karanne monada kiyala neme.. danaganna one Per person GB keeyak masekata use karanawada kiyala witarai.