ලොකු උදව්වක් Computer වැඩ්ඩෝ එන්ඩෝ !!!! මචන්ලා මම වැඩ කරන තැන තියෙන 4G කනෙක්ෂන් එකෙන් ලොග් වෙලා ඉන්න අනිත් අය පාවිච්චි කරන GB ගාන Track කරන්න සොෆ්ට්වෙයාර් එකක් කියන්න පුළුවන්ද? මේක වයිෆයි රවුටර් එකක්. ලොකු උදව්වක් මචන්ලා..