link
දෙවෙනි හරස් වීදියේ රතුපල්ලිය ගාව මේ. ඔතන බෝර්ඩ් එක්ක් තියෙන්නේ best Selection කියලා. ඒක ඔය සුකුරුත්තන් බඩු සහ කොස්මැටික්ස් කඩයක්. මම කියන්නේ ඒක ගැන නෙමෙයි. ඒකත් එක්කම වම් පැත්තේ පොඩි ඇතුලට ලේන් එකක් තියෙන්නේ. ඒ බසාර් එක ඇතුලට පලයන්. යනකොට දකුණු පැත්තට උඩට යන්න පඩි පෙලක් හම්බුවෙනවා. පඩි පෙලේ එහෙම නගිනවා නෙමෙයි. පඩි පෙල ඉස්සරහම වම් පැත්තේ (පඩිපෙල තියෙන්නේ දකුනේ. මම කියන කඩේ තියෙන්නේ ඒක ඉස්සරහම වමේ) කොස්මටික්ස් කඩයක් තියෙනවා. ඒකේ තියෙනවා බඩු. ඔක්කොම ඔරිජිනල්.