La’Fresh Shaving Gel

gglks

Active member
  • Aug 5, 2008
    457
    103
    43
    WhatsApp-Image-20160511-35-581x600.jpg

    menna meka lankawe ganna thanak kiyapallako kukulaneeee :rofl: :D :love: :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    link

    දෙවෙනි හරස් වීදියේ රතුපල්ලිය ගාව මේ. ඔතන බෝර්ඩ් එක්ක් තියෙන්නේ best Selection කියලා. ඒක ඔය සුකුරුත්තන් බඩු සහ කොස්මැටික්ස් කඩයක්. මම කියන්නේ ඒක ගැන නෙමෙයි. ඒකත් එක්කම වම් පැත්තේ පොඩි ඇතුලට ලේන් එකක් තියෙන්නේ. ඒ බසාර් එක ඇතුලට පලයන්. යනකොට දකුණු පැත්තට උඩට යන්න පඩි පෙලක් හම්බුවෙනවා. පඩි පෙලේ එහෙම නගිනවා නෙමෙයි. පඩි පෙල ඉස්සරහම වම් පැත්තේ (පඩිපෙල තියෙන්නේ දකුනේ. මම කියන කඩේ තියෙන්නේ ඒක ඉස්සරහම වමේ) කොස්මටික්ස් කඩයක් තියෙනවා. ඒකේ තියෙනවා බඩු. ඔක්කොම ඔරිජිනල්.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    link

    දෙවෙනි හරස් වීදියේ රතුපල්ලිය ගාව මේ. ඔතන බෝර්ඩ් එක්ක් තියෙන්නේ best Selection කියලා. ඒක ඔය සුකුරුත්තන් බඩු සහ කොස්මැටික්ස් කඩයක්. මම කියන්නේ ඒක ගැන නෙමෙයි. ඒකත් එක්කම වම් පැත්තේ පොඩි ඇතුලට ලේන් එකක් තියෙන්නේ. ඒ බසාර් එක ඇතුලට පලයන්. යනකොට දකුණු පැත්තට උඩට යන්න පඩි පෙලක් හම්බුවෙනවා. පඩි පෙලේ එහෙම නගිනවා නෙමෙයි. පඩි පෙල ඉස්සරහම වම් පැත්තේ (පඩිපෙල තියෙන්නේ දකුනේ. මම කියන කඩේ තියෙන්නේ ඒක ඉස්සරහම වමේ) කොස්මටික්ස් කඩයක් තියෙනවා. ඒකේ තියෙනවා බඩු. ඔක්කොම ඔරිජිනල්.

    :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කෙල්ල සුපුං..
    විහිලුවක් එහෙම නෙමෙයි කොලේ ඈ.. :no:
    ඇක්ස් එහෙම උන් ගාව රු.400යි. :yes:
    ඕන වර්ගයක පර්ෆියුම් සබන්. කන්ඩිශනර්, අරවද මේවද ඕන මඟුලක් තියෙනවා.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    link

    දෙවෙනි හරස් වීදියේ රතුපල්ලිය ගාව මේ. ඔතන බෝර්ඩ් එක්ක් තියෙන්නේ best Selection කියලා. ඒක ඔය සුකුරුත්තන් බඩු සහ කොස්මැටික්ස් කඩයක්. මම කියන්නේ ඒක ගැන නෙමෙයි. ඒකත් එක්කම වම් පැත්තේ පොඩි ඇතුලට ලේන් එකක් තියෙන්නේ. ඒ බසාර් එක ඇතුලට පලයන්. යනකොට දකුණු පැත්තට උඩට යන්න පඩි පෙලක් හම්බුවෙනවා. පඩි පෙලේ එහෙම නගිනවා නෙමෙයි. පඩි පෙල ඉස්සරහම වම් පැත්තේ (පඩිපෙල තියෙන්නේ දකුනේ. මම කියන කඩේ තියෙන්නේ ඒක ඉස්සරහම වමේ) කොස්මටික්ස් කඩයක් තියෙනවා. ඒකේ තියෙනවා බඩු. ඔක්කොම ඔරිජිනල්.

    සුපිරියටම ඩිරෙක්ශන්ස් දීල තියෙනව..
    11.gif

    මේ වගේ හරියට තිතට කියන්න පුළුවන් මට විතරයි කියල මෙච්චර කල් හිතන් හිටියෙ.. :P
     
    :D