ei ubata phone ekata hari dongle ekata hari dala use karanna da ?
Ehema wada karanne nadda koheda.. try karala balapan
වැඩේ මචන් ඕකට 4GDongle එකක් ගන්ඩ එපයි. වැඩ කරේ නැත්තම් අපරාදේ.
ඕක Fixed 4G නිසා Mobile 4G Dongles වල වැඩ කරන්නේ නැහැ කියල 7778 අයියා කිව්වා..මමත් නිකන් 4G Dongle එකකට ඔය සිම් එක නිකමට දාල බැලුවා..වැඩ කරේ නැහැ..
සිම් එකේ නෙමෙයි බන් අවුල. CDMA 4G home broadband වෙනයි, mobile 4g වෙනයි. සිග්නල් දෙකක්.. උබේ ෆොන් එකේ නෙට්වර්ක් සර්ච් කරලා බලහන් SLT 4G කියලා එකක් එනවද කියලා.. නැනේ. ඉතින් කොහොමද සිග්නල් එන්නේ..
මේ ස්පෙක්වල තියනවානම් වැඩ කරනවා. WCDMA 2100/1900/900Mhz TD-SCDMA:1900Mobile phone walata use karanne LTE-FDD. Fixed lines walata use karanne LTE-TDD ekayi umba oya kiyawa wade wenne. Mama ahanne LTE-TDD dongle ekakata sim eka dammoth wada karayida kiyala.