ETF, EPF

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    mama wada karapu hama thanakama wage owa kapuwa

    dan oya kapana ewa mage id no eka yatathe account ekakatada yanne

    mama gawa docs naha, id no ekata owa kochcharak ekathu welada kiyala balanna kramayak nadda
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බැලුවාත් බං, ඒ ආයතන වලින් අයින් වෙන කොට මොනවාදෝ කාඩ් එකක් දෙනවා. ඒ කාඩ් එක තියෙන්න ඕනේ. ඒ සල්ලි ගන්න නම්. බී කාර්ඩ් ද මොකක් දෝ එකක් කියනවා. හරියට නම් වැඩි විස්තර දන්නේ නෑ බං
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    බැලුවාත් බං, ඒ ආයතන වලින් අයින් වෙන කොට මොනවාදෝ කාඩ් එකක් දෙනවා. ඒ කාඩ් එක තියෙන්න ඕනේ. ඒ සල්ලි ගන්න නම්. බී කාර්ඩ් ද මොකක් දෝ එකක් කියනවා. හරියට නම් වැඩි විස්තර දන්නේ නෑ බං

    hapoi vinasai
    ehema mukuth naha ne
    :shocked:
     
    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    Ube hama company eken may b card ekak fill karala yawala da?
    ehema nathnam deducted money EPF send kala hama podi colourd card ekak denawa. Whatever it is, Ube I'd number ekata thamai send karanne.. Therefore,...... Ubata 1919 called karala dana ganna puluwan machan
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Ube hama company eken may b card ekak fill karala yawala da?
    ehema nathnam deducted money EPF send kala hama podi colourd card ekak denawa. Whatever it is, Ube I'd number ekata thamai send karanne.. Therefore,...... Ubata 1919 called karala dana ganna puluwan machan

    ow ehema seen ekak nam kara wage mathakai

    okkoma ekathu wela kiyak thiyenawada danne naha ban
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    බී කාඩ් එක (B Card)

    උඹ අයින්වෙන කොට කොම්පැනියෙන් දෙනව "බී කාඩ්" එක කියල කාඩ් එකක්. :nerd:
    ඕක අපි මුලින්ම ජොයින් වෙනකොට අත්සන් කරල ඇඟිලි සලකුණු එහෙම තියෙන ලොකු කාඩ් එකෙන් පොඩි කොටසක්.:):)
    මෙන්න මේ තියෙන්නෙ................

    SCRHrRR.jpg

    SCRHrRR
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Can check machan...for ETF go to ACL office and you can check the balance And for ETF you can check it from the any ETF office