ධර්මය ගැන උදවුවක් ඕන .... පංච උපාදානස්කන්ධය ගැන හරියට ම දැනගත හැකි , ධර්මදේශනාවක් හෝ පොතක් හෝ ඒ දෙකම සොයාදෙන්න හැකිද ???? ගොඩක් පිං ..... (විස්තර සහිතව )