UFC ද WWE ද

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    wwe නම් ඉස්සර ඉදලම scripted. දැන් ufc ත් scripted. දෙකම වැඩක් නැහැ දැන්.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    දැන් ඔය දෙකම බලන්නේ මොනාහරි විශේෂ ඉවෙන්ට් එකක් තියෙනව නම් විතරයි. WWE හොඳයි කතාවක් බලනව වගේ බැලුවෑකි. ඒත් දැන් නම් බලන්නේ නෑ එහෙමට.