නම අගයට E ද A ද?

Pundit

Well-known member
  • Oct 18, 2022
    491
    554
    93
    සමහරක් සිංහල වචන ඉංග්‍රීසි වලින් හරියට ලියන්න බැහැ.
     
    • Like
    Reactions: Panic123

    Panic123

    Active member
  • Aug 13, 2024
    110
    63
    28
    Thanks reply දාපු අයට.

    දැන් කරන්න දෙයක් නෑ වගේ මගේ ගොඩක් තැන්වල තියෙන්නේ A දාලා. දැන් E දැම්මොත් අවුල් වෙයි නේ ද? නැත්තං license එහෙම A එක E වලට මාරු කරගෙන අලුත් කරගන්න පුළුවන් වෙයි ද?
     
    • Like
    Reactions: Pundit

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,700
    2,568
    113
    නිධානයක් උඩ
    ලංකාවේ අගනුවර Sri Jayawardenepura Kotte. ඕක Jayawardanapura කියල ලියන්නැත්ත මොකෝ කිවල ඇහුවම JR කිව්වලු අපේ සීයා ලිව්වෙත් ඔහොමයි කියලා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,157
    3
    118,920
    113
    Gampaha
    E තමයි.
    ගොඩක් පාවිච්චි වෙන්නෙ.

    පිටරටක එකෙක් ප්‍රනවුන්ස් කරද්දි,
    ඕක A දැම්මොත් "වීරසිංහා" වෙනව
    E දැම්මොත් "වීරසිංහේ" වෙනව.
    ඒ නිසා සිංහල නම් ඉංග්‍රීසියෙන් ලියද්දි මොක දැම්මත් එකයි...

    බැංකු වලට, වැඩ කරන තැන් වලට නම දෙද්දි කලින් දීපු මොකක් හරි එකක් දෙන්න හැම වෙලේම. දැනට ලයිසන් එකේ ප්‍රින්ට් වෙලා තියෙන විදිහ පාවිච්චි කරානං හරි.
     
    • Like
    Reactions: Emarald

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    491
    554
    93
    Thanks reply දාපු අයට.

    දැන් කරන්න දෙයක් නෑ වගේ මගේ ගොඩක් තැන්වල තියෙන්නේ A දාලා. දැන් E දැම්මොත් අවුල් වෙයි නේ ද? නැත්තං license එහෙම A එක E වලට මාරු කරගෙන අලුත් කරගන්න පුළුවන් වෙයි ද?
    ඔයා තමයි නම හරියට දාලා තියෙන්නේ. මේ ගැන වැඩිය හිතන්න එපා
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,423
    4,674
    113
    @Panic123 මචං, තාත්තා සීයා ලියපු විදියටම ඔයත් ඒක මේන්ටේන් කරන් යන්න.

    @planner123 උඹ සීන් එක දන්නේ කොහොම ද කියලා නම් මම දන්නේ නෑ, නොර්මලි ෆැමලි එකේ අයයි, high cast එකේ අයයි ඔය සීන් එක දන්නවා. උඹ තමා දැනට හරිම උත්තරේ දීලා තියෙනනේ.

    English subject එකක් විදියට AL/Degree වලට ඉගෙන ගත්ත අයත් බොහෝ විට දන්නවා ඇති සීන් එක. මම හරියටම ඒ ගැන දන්නේ නැහැ මම AL English or Degree එක language නෙමෙයි.

    @shameera89 Cast එක බලා ගන්න පුළුවන් මචං පල්ලෙහා order එකට,
    Karunaratne > Karunarathne > Karunarathna

    නිකමට හිතෙන්න පුළුවන් මචං උඹට ඇයි මම Karunaratna ලිව්වේ නැත්තේ කියලා, h එක හලන්න දන්නා එකා n එකෙන් පස්සේ a එක දන්නේ නැහැ.

    ---------------------------

    'e' ට විවිධ ශබ්ධ තියනවා. මට ලියන්න අමාරුයි ඉතිං ලිව්වට සද්දේ ඇහෙන්නේ නැහැනේ :ROFLMAO:

    නිකන් බලන්න මේ වචන කියවලා Elder, Open, Cake, her and were, she

    ඔය වචන 5ට අදාලා e අකුරුට sounds 5ක් තියනවා. සුද්දගෙන් ඉංග්‍රිසි ඉගෙන ගත්තු අය ඕක දන්නවා ගොඩාක්, ඒක හම්බුනේ මුල් කාලේ ඉහල පැලැන්ති වල අයට, එයාලා නම ලියන කොට උච්චරණය අනුව අකුරු use කලා, ඒකයි මරා ගන්නේ අකුරක් වැරදුනක්, its about blood line more than a simple letter.
    ආටිගල කියන නම දැන් එකෙක් ලිව්වනම් Artigala or Atigala කියලා ලියයි, හැබැයි ලියන්නේ Attygalle.
    Dic වල වචන Pronounce කරන විදිය දැකලා තියනව ද?

    e අකුරු ශබ්ධ වෙන විදි මේ විදියට දාලා තියනවා දැකලා ඇති /ɛ/ or /e/ or /ɜː/

    ex: her /həː/

    මෙතන මම 3යි දැම්මේ තව තියනවා, මේවා ඉතිං සිංහල අකුරෙන් ලියන්න බෑ :D

    සරලව මචං Cast එක අල්ලගන්න එක ක්‍රමයක් ලංකාවේ ඔය නම ලියන එක.

    දැන් නොදන්න අය කියන් එන්න එපා, අපෝ ලංකාවේ තමා මේ Cast සීන් කියලා, දන්න අය දන්නවා බටහිර Cast එක කොච්චර බලනව ද කියලා.