යකෝ යටි ගිරියෙන් කෑ ගහන්නේ..වොයිස් එකත් එන්නේ නෑ..
ෆුල් Audio එකත් එක්ක නැද්ද බන්?
සෑහෙන වචන බලධාරියා විසින් කපනවනේ
![]()




යකෝ යටි ගිරියෙන් කෑ ගහන්නේ..වොයිස් එකත් එන්නේ නෑ..
ෆුල් Audio එකත් එක්ක නැද්ද බන්?
සෑහෙන වචන බලධාරියා විසින් කපනවනේ
![]()

mokadda bn hethuwa? three wheel karayageth waradak athi u sadde wahala inna eka pudumai. hariyata seen eka danne nathiwa mukuth kiyanna ba ithin.
එහෙනම් ඉතින් කරාටි ගුජරාටි ශුවර්..දඹුල්ල නගරයේදී ත්රීවිලර් රථ රියැදුරෙක් ගණිකාවක් යැයි සිතා සාමාන්‍ය කාන්තාවකට ආමන්ත්‍රණය කර ඇති පුවතක් වාර්තා වනවා.
ඉන් කෝපයට පත් එම කාන්තාව ඔහුට පහරදෙන වීඩියෝවක් මේ වන විට nethgossip.lk වෙත ලැබී තිබෙනවා.